අඩු ගානට VGA එකක්

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    මට 10000-15000 කට ගන්ට තියෙන හොද vga එකක් කියහල්ලකෝ බලන්ට ? :nerd:

    onboard එකෙන් මෙලෝ මගුලක් කරන්ට බෑ.

    දන්නේ නැතිනම් බම්පියක්වත් දාගෙන යන්ට බොහොම පින් :)
    11.gif
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113

    තැන්ක්ස් බන් :) You must spread some Reputation around before giving it to MR.BILLA again.

    brand new එකක් ගනින් මචන් පාවිච්චි කරපුවානම් ගන්න එපා

    ඔව් බන් හොදට පට්ටා ගහන්ට පුළුවන් එකක් හොයන්නේ :)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    nvidea කියලා මෙම්බර් කෙනෙක් ඇති මචන් තව අර ගෙමින් ත්රෙඩ් එකෙනුත් ටිකක් අහන්න
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    nvidea කියලා මෙම්බර් කෙනෙක් ඇති මචන් තව අර ගෙමින් ත්රෙඩ් එකෙනුත් ටිකක් අහන්න

    ela ela උට pm එකක් දැම්ම
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    nvidea කියලා මෙම්බර් කෙනෙක් ඇති මචන් තව අර ගෙමින් ත්රෙඩ් එකෙනුත් ටිකක් අහන්න

    hafoi oka kolu karayek lu... mata kiwwe mu "Robinhood wage ekek"
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    hafoi oka kolu karayek lu... mata kiwwe mu "Robinhood wage ekek"

    "Robinhood wage ekek" මටත් කිව්වා උබයි nVIDIAයි දෙන්නම කොලු කාරයෝ කියලා :eek:


    සුදු මහත්තයා;18739775 said:
    Sapphire Radeon R7 360 2GB GDDR5 - Rs 19,500/=


    ගාන වැඩි බන් :( 15ට අඩු වෙන්ට ඔනී