මට 10000-15000 කට ගන්ට තියෙන හොද vga එකක් කියහල්ලකෝ බලන්ට ? :nerd: onboard එකෙන් මෙලෝ මගුලක් කරන්ට බෑ. දන්නේ නැතිනම් බම්පියක්වත් දාගෙන යන්ට බොහොම පින් :)