අඩු මිලට Android

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    37861324.png


    Android ගෙන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ලෝකෙ මිල අධික ෆෝන් වර්ගයක් උන smart phone වලට Google හදපු OS එක තමා Android කියන්නෙ මේකත් එක්ක ලෝකෙ ප්‍රදාන පෙලේ ජංගම දුරකතන නිෂ්පාදකයො (HTC,Samsung,Sony Ericson) අලුත් phone වර්ග හදුන්වා දෙන්න පටන් ගත්ත මේව ගොඩක් ජනප්‍රිය උනේ මේ Android OS එක හන්ද.
    මේ නිසා බඩේ පාර වැදුනෙ ලොකු Talks දීපු Apple iphone එකටයි :P :rolleyes: ජංගම දුරකථන වෙළද පොලේ ඒකාධිකාරයක් තිබුන Nokia සමාගමට තමා. :nerd: Nokia ජංගම දුරකතන අලවියේ වැඩිම ප්‍රතිශතයක් ගත්ත ඉන්දියන් වෙලදපොලෙත් මේ වන කොට ජංගම වෙළද පොළ පංගුවෙන් 50% වඩා වැඩි අඩු වීමක් පෙන්නල තියනව.
    :P :P :P

    androidvsapple.jpg
    Android-OS-VS-Symbian-OS.jpg





    මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ මේ මොකක්වත්නන් නෙමේ..........
    Android phone කොච්චර ආවත් ඒ හැම එකක්ම 30'00 විතර උඩ :baffled: :baffled: ඒව ඒනිසා ගොඩක් අයට එකක් ගන්න එක හීනයක් වෙලා තිබුනෙ හැබැයි තවදුරත ඒක හීනයක් නෙමේ :yes::yes::yes::yes:

    chimpanzee_thinking_poster.jpg


    ඒ ඉන්දියාවෙ micromax සමාගමෙන්
    micromax_logo.jpg
    ඉතා අඩු මුදලට android phone එකක් හදුන්වල දීල තියනව ඒAndro A60 මේක ඉන්දියන් රු.8000 ට ( SLR=20'000) තමා අලවි කරන්න ඉන්නෙ
    (උඩ තියෙන්නෙ උපරිම මිල සමහර තැන් වල ඉන්දින් රු6000 සිට දක්වල තියනව)


    Micromax-Andro-A60_front.jpg




    ඕක තමා භාන්ඩෙ මේ තියෙන්නෙ Unboxing photos වගයක්

    Micromax-andro-a60-2-150x150.jpg
    Micromax-andro-a60-3-150x150.jpg
    Micromax-andro-a60-5-150x150.jpg
    Micromax-andro-a60-7-150x150.jpg
    Micromax-andro-a60-9-150x150.jpg


    Micromax Andro A60 specification:

    * 2.8-inch resistive full touch screen
    * 3.2 MP camera Auto Focus
    * Android 2.1 Eclair OS
    * 600MHz microprocessor
    * WiFi
    * GPS
    * Bluetooth
    * FM radio
    * Weight 105gms
    * Measures 106.8mm x 59.2mm x 14.0mm
    * 150MB internal memory
    * Support micro SD upto 32 GB
    * 1280 mAh Li-ion Battery



    වැඩි විස්තර
    HTML:
    http://www.myfirstandroid.com/
    HTML:
    http://www.youtube.com/watch?v=KW4f7NKXQ6c

    හොදනම් Rep දීල යන්න​
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    machan ubata me add eka danwata kiyak dunnada ...???

    machan ubata me add eka danwata kiyak dunnada ...??? :baffled::baffled::baffled::baffled::baffled:
    ela ela ooma yamu thwath add thda hamba krapala indiyawata .... :growl::growl::growl::growl::no::no::no::no::no::angry::angry::angry::angry::angry::angry:

    1.jpg
    2.jpg
    34.jpg
    6.jpg
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    :oo: :oo: mokadda ban add kathawa ???? mama aluthin aapu phone ekak gena details damma witharayi :( :(

    machan mama oyath ekaka thrahakata danmaa newe .. eath mama
    business karana hinda me gana hodata dannwa ...
    India hadanne ape rate eylage Bisiness welin ape rata allanta ....
    denathae bagyak vithra allala ivarai .......
    eka blanta one nam ude idan TV eke yana advertising and TV program tika dakkama hithaganata puluwan wevi .........:no::no::no::no::no::no::no::no::no::no::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl: