machan mama oyath ekaka thrahakata danmaa newe .. eath mama
business karana hinda me gana hodata dannwa ...
India hadanne ape rate eylage Bisiness welin ape rata allanta ....
denathae bagyak vithra allala ivarai .......
eka blanta one nam ude idan TV eke yana advertising and TV program tika dakkama hithaganata puluwan wevi .........

machan.. fatta
rep ++
meka lankaawe ganna koheda thiyenne kiyalath kiyapankoo...

article eka nam hodai.........eth mama asa Apple Iphone ekatai.........ekata gahanna aye monawath na wena

![]()
Android ගෙන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ලෝකෙ මිල අධික ෆෝන් වර්ගයක් උන smart phone වලට Google හදපු OS එක තමා Android කියන්නෙ මේකත් එක්ක ලෝකෙ ප්‍රදාන පෙලේ ජංගම දුරකතන නිෂ්පාදකයො (HTC,Samsung,Sony Ericson) අලුත් phone වර්ග හදුන්වා දෙන්න පටන් ගත්ත මේව ගොඩක් ජනප්‍රිය උනේ මේ Android OS එක හන්ද.
මේ නිසා බඩේ පාර වැදුනෙ ලොකු Talks දීපු Apple iphone එකටයි![]()
ජංගම දුරකථන වෙළද පොලේ ඒකාධිකාරයක් තිබුන Nokia සමාගමට තමා.
Nokia ජංගම දුරකතන අලවියේ වැඩිම ප්‍රතිශතයක් ගත්ත ඉන්දියන් වෙලදපොලෙත් මේ වන කොට ජංගම වෙළද පොළ පංගුවෙන් 50% වඩා වැඩි අඩු වීමක් පෙන්නල තියනව.
![]()
![]()
මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ මේ මොකක්වත්නන් නෙමේ..........
Android phone කොච්චර ආවත් ඒ හැම එකක්ම 30'00 විතර උඩ![]()
ඒව ඒනිසා ගොඩක් අයට එකක් ගන්න එක හීනයක් වෙලා තිබුනෙ හැබැයි තවදුරත ඒක හීනයක් නෙමේ
![]()
ඒ ඉන්දියාවෙ micromax සමාගමෙන්ඉතා අඩු මුදලට android phone එකක් හදුන්වල දීල තියනව ඒAndro A60 මේක ඉන්දියන් රු.8000 ට ( SLR=20'000) තමා අලවි කරන්න ඉන්නෙ![]()
(උඩ තියෙන්නෙ උපරිම මිල සමහර තැන් වල ඉන්දින් රු6000 සිට දක්වල තියනව)

මොනවා තිබුනත් වැඩක නැ බන්

machan mama oyath ekaka thrahakata danmaa newe .. eath mama
business karana hinda me gana hodata dannwa ...
India hadanne ape rate eylage Bisiness welin ape rata allanta ....
denathae bagyak vithra allala ivarai .......
eka blanta one nam ude idan TV eke yana advertising and TV program tika dakkama hithaganata puluwan wevi .........

.![]()
Android ගෙන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ලෝකෙ මිල අධික ෆෝන් වර්ගයක් උන smart phone වලට Google හදපු OS එක තමා Android කියන්නෙ මේකත් එක්ක ලෝකෙ ප්‍රදාන පෙලේ ජංගම දුරකතන නිෂ්පාදකයො (HTC,Samsung,Sony Ericson) අලුත් phone වර්ග හදුන්වා දෙන්න පටන් ගත්ත මේව ගොඩක් ජනප්‍රිය උනේ මේ Android OS එක හන්ද.
මේ නිසා බඩේ පාර වැදුනෙ ලොකු Talks දීපු Apple iphone එකටයි![]()
ජංගම දුරකථන වෙළද පොලේ ඒකාධිකාරයක් තිබුන Nokia සමාගමට තමා.
Nokia ජංගම දුරකතන අලවියේ වැඩිම ප්‍රතිශතයක් ගත්ත ඉන්දියන් වෙලදපොලෙත් මේ වන කොට ජංගම වෙළද පොළ පංගුවෙන් 50% වඩා වැඩි අඩු වීමක් පෙන්නල තියනව.
![]()
![]()
![]()
![]()
මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ මේ මොකක්වත්නන් නෙමේ..........
Android phone කොච්චර ආවත් ඒ හැම එකක්ම 30'00 විතර උඩ![]()
ඒව ඒනිසා ගොඩක් අයට එකක් ගන්න එක හීනයක් වෙලා තිබුනෙ හැබැයි තවදුරත ඒක හීනයක් නෙමේ
![]()
ඒ ඉන්දියාවෙ micromax සමාගමෙන්ඉතා අඩු මුදලට android phone එකක් හදුන්වල දීල තියනව ඒAndro A60 මේක ඉන්දියන් රු.8000 ට ( SLR=20'000) තමා අලවි කරන්න ඉන්නෙ![]()
(උඩ තියෙන්නෙ උපරිම මිල සමහර තැන් වල ඉන්දින් රු6000 සිට දක්වල තියනව)
![]()
ඕක තමා භාන්ඩෙ මේ තියෙන්නෙ Unboxing photos වගයක්
![]()
![]()
![]()
![]()
![]()
Micromax Andro A60 specification:
* 2.8-inch resistive full touch screen
* 3.2 MP camera Auto Focus
* Android 2.1 Eclair OS
* 600MHz microprocessor
* WiFi
* GPS
* Bluetooth
* FM radio
* Weight 105gms
* Measures 106.8mm x 59.2mm x 14.0mm
* 150MB internal memory
* Support micro SD upto 32 GB
* 1280 mAh Li-ion Battery
වැඩි විස්තර
HTML:http://www.myfirstandroid.com/HTML:http://www.youtube.com/watch?v=KW4f7NKXQ6c
හොදනම් Rep දීල යන්න