අඩු මිල ඇන්ඩ්රොයිඩ් ෆෝන් මොනවද?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩු මිල ඇන්ඩ්රොයිඩ් ෆෝන් මොනවද?

    රුපියල් 10,000 ත් 18,000 ත් අතර ගන්න තියෙන හොද ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක මොකක්ද කියලා කවුරු හරි දන්නව නම් කියනවද?
    පුලුවන් නම් ඒ ගැන විස්තර ටිකක් දානවද
    දන්න විදියට නම් ඩයලොග් එකෙන් දෙන ෆෝන් එක වැඩක් නැහැලු නේද? :no:
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    4.jpg