අඩු මුදලකින් පටන් ගන්න පුලුවන් ව්යාපරයක්

Alagediya

Junior member
  • Oct 31, 2012
    249
    20
    18
    Maharagama
    අඩු මුදලකින් පටන් ගන්න පුලුවන් ව්යාපරයක්

    මුලින්ම කියන්න ඔනේ මම ගොඩ කලයක් එකකිරි එක පවිචිචි කරනවා ගොඩක් පොස්ට් බලන්ව එත් මම පොස්ට් දලා නම් නෑ මොකද මට මෙකේ ගොඩක් එව තෙරෙන්නේ නෑ පරිගනයක පවිචි කොලාට අපි වඩ්ඩො නෙවේ..

    මම දෑකලා තියෙනවා ගොඩක් අය අඩුවට පටන් අරන් ලබයක් ගන්න පුලුවන් ව්‍යාපර ගෑන අහ්නවා නුල් දනවා එ වගේ ගොඩක් එවා එක නිසා තමා මම හිතුවේ මේක් එලකිරි එකේම දනවා කියලා.

    මේක මම දෑනට කරගෙන යනවා ව්‍යාපරය තමා Flora Shop අපි දන්න සිOහලෙන් කිවුවොත් මල් කඩයක්. මම සහ මගේ බිරිද රට යන්න හදන නිසා මෙහේ මෙක බලා ගන්න කෙනක් නෑ එක නිසා කාට හරි විකුනලා යන්න තමා මගේ අදහස.
    මගේ ලග පොරු setti back + table deco /entrance deco / hall Deco / oil lamp /artificial flowers ETC අතුලු එකි මෙකි නොකි සියලුම දෙවල් තියෙන්වා.කොටින්ම කිය්නවා නම් කම්බි කම්බි ඔත්න ටෙප් ඩ්‍රය් ෆොර්ම් cරිස්ටල් වෑල් සියලුම දෙවල් තියෙනවා සර්ව සම්පුර්නයි අයිත් ගන්න කිසිම දෙයක් නෑ

    ඈතටම කිය්නවානම් මේ ව්‍යාපරය කරගෙන ගියේ මගේ ගෑනි මම උඩින් පල්ලෙන් උදව් කලා පමනයි
    මේවා ඔක්කොගෙම වාටිනාකම බෑලුවොත් ලක්ස 10-13 විතර මට ගිහින් තියෙනවා
    මෙතන flowersම තියෙන්නවා ලක්ශ 3ක්+ එක පාර වෙඩින් 3ක් අරන් කරන්න පුලුවන් කිසි ගෙමක් නෑ

    මම 35000ක් බිල් එකක් දෑමොත් මමම වඩෙ කලොත් මගේ ලබේ 32000+ මොකද ට්‍රන්ස්පොර්ට් එකට විතරක් සහ පොඩි වේස්ටජ් එකක් තිය්නවා
    මම කියන්නේ මෙකේ ගාන ලක්ශ 6.50ක් ගන්න කෙනකුට තව මොකක් හරි උදව්වක් කරලා දෙනවා..

    මේක හොද ලාබයක් ගන්න පුලුවන් වෑඩක් ඉතින් කාට හරි අදහස්ක් තියෙනවානම් මෙක ගෑන මට ඈමතුමක් දෙන්න මගේ නොම්බරේ 0778924274
    තව දෙයක් මම පින්තුර අප්ලොඩ් කරන්න දන්නෙ නෑ එක නිසා මට අමතුමක් දෙන්න මම ඉමෙල් කර්නනම් පින්තුරු ටිකක්
    මගේ කඩේ තියෙන්නේ කොට්ටවේ

    අහ දෙයක් කියන්න අමතක උනා මට රෙප් ඔනේ නෑ පුලුවන් නම් තව කෙනෙකුට මෙක දකින්න බුම්ප් එකක් දාලා යන්න

    ස්තුති......
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    BUMP!
    හොඳ ව්‍යාපාරයක් කරගෙන යනවනම්...... :)
     

    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    customer base eka kohomada??
    umba kottawe place ekak aragenada inne rent ekata or umbagema ethanama patan ganna puluwanda gattoth??
     

    Alagediya

    Junior member
  • Oct 31, 2012
    249
    20
    18
    Maharagama
    customer base eka kohomada??
    umba kottawe place ekak aragenada inne rent ekata or umbagema ethanama patan ganna puluwanda gattoth??

    mame Rent eakata machan inne Per month 15000 Kadeta eka aulak na gewanna puluwan eka Bussness ekak awama hodatama athi :D

    Customer base eka hodi ban dan hadila inne May wala Mata wada awata bara gathe na one nam e kadema set karala denna puluwan Ape MAssina Karaya karanne uthsawa banda Saha catering wada so uta ena tikath mata thami enne Uba Kottawa ahala pahala nam e tika alla denna puluwan No issue :cool:
     

    Alagediya

    Junior member
  • Oct 31, 2012
    249
    20
    18
    Maharagama
    eth mchn mama dan full time jobak karana nisa amaru wei...athe echchara sallith na :( anyway good luck bro

    Mameth Full time Jobak thami ban Kale Mame Merchandiser Kenak Textile Factory ekak wife thami kale wade mame ithin Reta help karanwa wada thibooth hamadama wada nahane machan Anika Wedding walata kalin dawase rane Apita wada thiyenne :D