අඩු වයසේ එවුන්ට report කරන්න ගියාම එපවෙනවනේ

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    මාගේ ජොබ් එකේ, අලුත් එවුන්, ඉන්න එවුන් එවුන් අව්රුදු 10 විතර බාලයි.

    තව director කෙනෙක් ගත්තා එකිත් 8 හරි බාලයි.

    මම හිතන්නේ වැඩි කල් දුවන්න බැරි වෙයි වගේ.
    වයස නෙවෙයි බන් ටැලන්ට් එක , ස්කිල් එක , attitude එක කොහොමද බලහන් . අලුත් එවුන් හුගක් වෙලාවට dynamic , fast phase එකක වැඩ කරන්න කැමති උන් . උන්ට ඕන වැඩේ කරා මාරු වෙන්න . ඔෆිස් වලට වෙලා රෙදි හෝදන්න නෙවෙයි . ඕක පරණ typical generation එකට තේරෙන් නෑ හුගක් වෙලාවට .
     
    • Like
    Reactions: chullahattipadopana

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,189
    1,231
    113
    mokadda prashne huththo...

    ube wade uba hariyata karala, maase anthimata padiya athata hamba wenawa nam echcharane...

    idala hitala podi mistake ekak unaama kathandarak dekak ahanna wei..

    eaka ithin, moka yatathe job eka karath ahanna wenawa, e hinda ganan ganna epa...

    ubata ihalin inna ewunge wayasa adu nam, uba othana digu kaalayaka idala inna ekek nam, position ekata witharak respect karala paduwe idapan, ethakota hithe amaruwa adu wei...

    Keells eke wadata giya 30s/40s un innawa gen alpha 23 years old manager kello kiyana de ahan wada karan inna..
    Ubala kiyana kathawath etta thamayiiii❤❤❤❤❤❤