අඩු වියදම් ගෙවල් ගැන දැනගන්න ඔනේ
කොල්ලනේ අඩු වියදම් ගෙවල් ගැන (කුලියට දෙන්න හිතාන හදන්නේ) දැන ගන්න ඔනේ. කොහොමද පොඩි ඉඩකින් පෙනුමක් තියෙන්න ගෙයක් හදාගන්නේ.
දල අදහස (සාලය, කාමර 02, කුස්සිය, බාත්රූම් එක)
අළුත් ටෙක්නෝලොජි තියෙනවද? ප්ලෑන් එහෙම ගන්න පුළුවන්ද?
විස්තර දෙන්න. රෙප් + සලකනු ලැබේ