අඩු වියදම් සිවිලිම.

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    අඩු වියදම් සිවිලිම.

    අඩු වියදම් සිවිලිම කියල කියන්නෙ අර ඇලුමිනියම් t bar එහෙම සහ L bar භාවිතා කරල ගහනේ... අන්න ඒ සිවිලිමක් මට මගේ කාමරේට ගහගන්න ඕනෙ.

    හැබැයි මට ඕනෙ ඒක මටම කරන්න. මොකද මට ඒ අත්දැකීම ගන්න ඕනෙ. කරන හැටි පැහැදිලි.

    ඒත් ඕකට ඕනෙ බඩු ටික කොහෙන්ද ගන්නෙ? මිල ගණන් කොහොමද?

    මාතර ගන්න තියෙන්නෙ කොහෙද?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මාතර පල්ලිමුල්ලේ i panel එකේ බඩු තියෙනවා කැමති නං අරං ගහන්න පුළුවන් , තව හක්මන පාරේ පිනිදිය ෂෙඩ් එකේ ඉඳන් මාතර පැත්තට පොඩ්ඩක් එනකොට දිල්මිණ ග්ලාස් සෙන්ටර් කියලා ලොකු කඩයක් තියෙනවා එතනත් බලපං , උඹ මාතර කොහෙද බන් ?
     
    Last edited:

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මාතර පල්ලිමුල්ලේ i panel එකේ බඩු තියෙනවා කැමති නං අරං ගහන්න පුළුවන් , තව හක්මන පාරේ පිනිදිය ෂෙඩ් එකේ ඉඳන් මාතර පැත්තට පොඩ්ඩක් එනකොට දිල්මිණ ග්ලාස් සෙන්ටර් කියලා ලොකු කඩයක් තියෙනවා එතනත් බලපං , උඹ මාතර කොහෙද බන් ?
    අකුරැස්සේ බන්
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    අඩු වියදම් සිවිලිම කියල කියන්නෙ අර ඇලුමිනියම් t bar එහෙම සහ L bar භාවිතා කරල ගහනේ... අන්න ඒ සිවිලිමක් මට මගේ කාමරේට ගහගන්න ඕනෙ.

    හැබැයි මට ඕනෙ ඒක මටම කරන්න. මොකද මට ඒ අත්දැකීම ගන්න ඕනෙ. කරන හැටි පැහැදිලි.

    ඒත් ඕකට ඕනෙ බඩු ටික කොහෙන්ද ගන්නෙ? මිල ගණන් කොහොමද?

    මාතර ගන්න තියෙන්නෙ කොහෙද?
    ගාල්ලේ පෙට්ටිගල්වත්තේ තියෙනවා සිංහල පොරක් කරන කඩයක් එකෙන් ගනින්.
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    Dn ban godak hardware walath owa thiyenawaa.. Room eke size eka kiwwama un yana pramane kiyai..
    yakada kapana kiyathakui, riwert machine ekakui thibbama wede puluwan..
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    lagadi mamath podi wedak karagaththa badu tika genath.
    gypsom board ekak 175/=
    main T ekak 230/=
    cross T ekak 40/=
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    879
    763
    93
    lagadi mamath podi wedak karagaththa badu tika genath.
    gypsom board ekak 175/=
    main T ekak 230/=
    cross T ekak 40/=

    gypsom board ekak 175/= ඒව එන්නෙ 8' x 4' නේද...? උඹ කියන්නෙ ඒවද 175/= වුනේ
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth

    gypsom board ekak 175/= ඒව එන්නෙ 8' x 4' නේද...? උඹ කියන්නෙ ඒවද 175/= වුනේ

    2x2 gypsom board macho. eka peththak sudu design thiyenawa. anik peththa foil ekak wage thiyenne. onanan plastic ewath thiyenawa macho.