මරු වැඩක්...ඔක්කොටම කීයක් විතර ගියාද...![]()

මචං, ඔය circuit එකට power 24*7 ම දෙනවා නේ. power gard එකක් දාන්න ඕනේ නැද්ද? power backup එහෙම සෙට් කලොත් නරකද?

Machan puluwan nam poddak in detail kiyanna, oya gadget set karala thiyena board eka kohenda gatte, okata awashya gadget ganna puluwan kohenda wage ewath kiyanna.
පට්ට බ්‍රෝ
උම්මා උම්මා.![]()
මම මේ අද තමයි අලුතෙන් ගේට් එක හයි කරේ. දහ අතේ කල්පනා කර කර හිටියේ ගේට් එක වයිපර් මෝටරේකින් ඩ්‍රයිවු කරගන්නේ කොහොමද කියලා. තැන්කු සෝ මච්.
අනේ බ්‍රෝ පුලුවන් නම් තව පොටො ටිකක් දාන්නකෝ පිනියන් එක රැක් එකට සෙට් කරන විදිහයි රැක් එකයි ගේට් එකයි එකට සම්බන්ද කරන විදිහයි. රැක් එක ගේට් එකට පාස්සලද තියෙන්නේ.
එතකොට තව දෙයක් . කවුරු හරි ගේට් එක අතින තල්ලු කරන්න හැදුවෙත් පිනියන් එක ඩිස්එන්ගේජ් වෙන්නත් හදලද තියෙන්නේ?

අනේ කොල්ලෝ මට අඩුවට දෙපෙත්තට අරින gate එකකට සෙට් කරන්න පුළුවන් විදියක් කියා හන්කෝ. රෑට ගැට්ටුව වහන්ද ගිහිල්ල එපා වෙනවා.
