අඩු වියදමින් ගේට්ටුව රිමෝට් එකෙන් අරිමු.......

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මචං, ඔය circuit එකට power 24*7 ම දෙනවා නේ. power gard එකක් දාන්න ඕනේ නැද්ද? power backup එහෙම සෙට් කලොත් නරකද?

    පවර් ගාඩ් එකක් නම් මම පාවිච්චි කරේ නැහැ... ඒත් දෙවියන්ගේ පිහිටෙන් තාම වැඩ... ;)
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පට්ට බ්‍රෝ
    උම්මා උම්මා.:P:P
    මම මේ අද තමයි අලුතෙන් ගේට් එක හයි කරේ. දහ අතේ කල්පනා කර කර හිටියේ ගේට් එක වයිපර් මෝටරේකින් ඩ්‍රයිවු කරගන්නේ කොහොමද කියලා. තැන්කු සෝ මච්.
    අනේ බ්‍රෝ පුලුවන් නම් තව පොටො ටිකක් දාන්නකෝ පිනියන් එක රැක් එකට සෙට් කරන විදිහයි රැක් එකයි ගේට් එකයි එකට සම්බන්ද කරන විදිහයි. රැක් එක ගේට් එකට පාස්සලද තියෙන්නේ.
    එතකොට තව දෙයක් . කවුරු හරි ගේට් එක අතින තල්ලු කරන්න හැදුවෙත් පිනියන් එක ඩිස්එන්ගේජ් වෙන්නත් හදලද තියෙන්නේ?

    නැහැ...... කරන්ට් එක නැතිඋනොත් එලියට යන්න මැනුවල් සිකියුරිටි ගේට් එකක් තියෙනවා.. ;)
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අනේ කොල්ලෝ මට අඩුවට දෙපෙත්තට අරින gate එකකට සෙට් කරන්න පුළුවන් විදියක් කියා හන්කෝ. රෑට ගැට්ටුව වහන්ද ගිහිල්ල එපා වෙනවා.

    ස්වින්ග් ගේට් එකට හදන එක අමාරු වැඩක්... හැබැයි හදන්න පුළුවන්.... :)
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    මචන පලු දෙකේ ගේට්ටුවක් අරින්න කොහොම ක්‍රමය ඔහොම හදා ගන්නේ?