අඩු වියදමින් ගේට්ටුව රිමෝට් එකෙන් අරිමු.......

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මගේ ගේට්ටුවේ මචං සිකුරිටි ගේට් එකක් තියෙනවා.ගෙදරින් පිට ඉන්න වෙලාවට ලයිට් ගිහින් තිබ්බොත් කරන්නේ සිකුරිටි ගේට් එකෙන් ඇතුලට ගිහින් වීල් එක ඇනයකින් ෆ්‍රී කරගන්න පුළුවන්. එහෙම කරලා සාමාන්‍ය විදියට තල්ලු කරලා ගේට් එක ඇරගන්නවා ...... :yes:
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    මචන් ඔකේ ලයිට් එක වැඩකරන්නේ කොහොමද?
    මොනවද ඕන වෙන්නේ.
    කොහොමද කනෙක්ට් කරන්නේ.
    ඕනෑම ලයිට් එකකට පුලුවන්ද ?
     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මචන් උඹ කොහෙද ඉන්නේ

    මට එකක් හදල දියන් ඕන ගානක් ගනින් message me