අඩු වියදමින් නිවසක්

SLbuddy

Active member
  • Jul 4, 2019
    150
    128
    43
    මචන් අඩු , වියදමින් පොඩි ගෙයක් හදාගන්න විදියක් දන්නවනම් කියහන්කො... පොඩි වත්තක් තියනවා හොරු එන හින්දා පුලුවන් වෙලවට ගිහිල්ල ඉන්ඩ බලුවෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් අඩු , වියදමින් පොඩි ගෙයක් හදාගන්න විදියක් දන්නවනම් කියහන්කො... පොඩි වත්තක් තියනවා හොරු එන හින්දා පුලුවන් වෙලවට ගිහිල්ල ඉන්ඩ බලුවෙ.

    watte lidak kapapan
    e lide pas walin mati geyak hadapan
    wahalata seat dapan
    bimata cement madapan
     
    • Like
    Reactions: fallend

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    මචන් අඩු , වියදමින් පොඩි ගෙයක් හදාගන්න විදියක් දන්නවනම් කියහන්කො... පොඩි වත්තක් තියනවා හොරු එන හින්දා පුලුවන් වෙලවට ගිහිල්ල ඉන්ඩ බලුවෙ.
    මෙන්න මචන් ගැලපෙන එක. පොඩි වලක් කපල එකේ උඩින් කොටන් ටිකක් තියල බංකරේ වගේ හදාගෙන වහලට ටකරන් කෑල්ලක් දාන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ එකේ බැහැල හොරු එනවද බලාගෙන ඉන්න තියෙන්නේ.

    bunda.jpg
     
    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    මෙන්න මචන් ගැලපෙන එක. පොඩි වලක් කපල එකේ උඩින් කොටන් ටිකක් තියල බංකරේ වගේ හදාගෙන වහලට ටකරන් කෑල්ලක් දාන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ එකේ බැහැල හොරු එනවද බලාගෙන ඉන්න තියෙන්නේ.

    View attachment 144176
    Anna wada ban.... horu enaweda kiyala witharai balanna oni...