මචන් අඩු , වියදමින් පොඩි ගෙයක් හදාගන්න විදියක් දන්නවනම් කියහන්කො... පොඩි වත්තක් තියනවා හොරු එන හින්දා පුලුවන් වෙලවට ගිහිල්ල ඉන්ඩ බලුවෙ.
මෙන්න මචන් ගැලපෙන එක. පොඩි වලක් කපල එකේ උඩින් කොටන් ටිකක් තියල බංකරේ වගේ හදාගෙන වහලට ටකරන් කෑල්ලක් දාන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ එකේ බැහැල හොරු එනවද බලාගෙන ඉන්න තියෙන්නේ.මචන් අඩු , වියදමින් පොඩි ගෙයක් හදාගන්න විදියක් දන්නවනම් කියහන්කො... පොඩි වත්තක් තියනවා හොරු එන හින්දා පුලුවන් වෙලවට ගිහිල්ල ඉන්ඩ බලුවෙ.
Anna wada ban.... horu enaweda kiyala witharai balanna oni...මෙන්න මචන් ගැලපෙන එක. පොඩි වලක් කපල එකේ උඩින් කොටන් ටිකක් තියල බංකරේ වගේ හදාගෙන වහලට ටකරන් කෑල්ලක් දාන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ එකේ බැහැල හොරු එනවද බලාගෙන ඉන්න තියෙන්නේ.
View attachment 144176