අඩු වූ මිලට බයික් ගත්ත උන් ඉන්නවද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    අඩු වූ මිලට බයික් ගත්ත උන් ඉන්නවද?

    අඩු වූ මිලට බයික් ගත්ත උන් ඉන්නවද? කරුණාකර ගත්ත බයික් එක සහ මිල සඳහන් කරන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද බන් තැපැල් 90 ගන්නෙ..:P:P.අනික ඔක අඩු වෙන්ඩ තව මාස 2-3 යයි...ජපානෙන් එන්ඩත් ඔනනෙ..