අඩු_කුලේ_පර_හැත්ත

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ඒත් බං කුරැණෑගල අඩු කුලේ නොවන මිනිස්සු වැඩියි කියල නේද කියන්නෙ

    උන් හිතන් ඉන්නේ එහෙම තමා බන්. එත් ඒ පැත්තෙ ඉන්න උන්ට කුලේ ගැන ප්‍රශ්නයක් නෑ. මොන කුලේ එකා වුනත් කුපාඩියා
     

    Gayan lakmal senaka

    Junior member
  • Aug 16, 2016
    101
    17
    18
    අපෙ මිනිස්සු අඩු කුලෙ , උසස් කුලී කියල නිකන් බොරුවට බෙදිල ඉන්නවා,
    ඔය කුල භෙදය ඇවිල්ල තියෙන්නෙ ඊ කාලෙ රජතුමාට සේවය කරපු විදිහටනෙ
    ගොවි වැඩ කරපු අය බොදු ගොවි වගෙ, එයගොල්ලො උසස් කියල හිතාගෙන ඉන්නවා, මැටි කර්මාන්තය කරපු අය කුඹල් කුලය කියල ඉන්නව, එයගොල්ලො පහත් කුලයෙ අයලු, කව්ද මේවා උසස් කුලෙ , මේව පහත් කුලෙ කියන්නෙ, එතකොට ඒ කාලෙ උගන්වපු අයගෙ කුලෙ මොකක්ද, මේ කාලෙ ඊ අය නැද්ද? ඒ කාලෙ බිස්නස් කරපු අය මේ කාලෙ නැද්ද? ඒ අයගෙ කුලය මොකක්ද?
    එහෙනම් බොදු ගොවි කියන අය මේ කාලෙත් කුබුරු කොටන්න ඕනිනෙ, අනික් අයත් එහෙම දෙවල් කරන්න ඕනිනෙ, දැන් කාලෙ ඉන්න අයට පුලුවන්ද කුබුරකට බැහල ලියද්දක පස් පෙරලන්න, නැත්නම් සක පෝරුවක මැටි භාජනයක් හදන්න, දැන් මේවා වෙනස් වෙන්න ඕනෙ කාලෙ,
    මෙහෙම ලිව්වට තරහ වෙන්න එපා, ඇත්ත කිව්වෙ
     
    Oct 23, 2017
    6
    2
    0
    Kandy
    එත් කුලේ උසස් කියන සමහරු ලග නැති හොද ගතිගුණ අඩුකුලේ කියන මිනිස්සු ලග තියනව
    මම මේ කුලේ හින්ද මිනිස්සු බෙදෙන එකට කෙමතිම නෑ. අත්දැකීමෙන් කියන්නේ. :no: :no: :no:
    කෙනෙක් උසස් වෙන්නේ ජාතියෙන් ජන්මෙන් නෙමෙයි. කරන වැඩ අනුව
     
    Last edited:

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    බෙන්තර ගඟෙන් එහා ඇස් ඇරපු නැති පුස් පැටියෙක්වත් ගෙන්න එපා කියලා තමා තියෙන්නේ.....සමහර වෙලාවට මේක බොරුත් වෙනවා හැබැයි 75% ඇත්ත කතාව...

    :dull::rolleyes::rolleyes:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    බලපුවාම ලංකාවේ උසස් කුලේ එකෙක්වත් නෑනේ.... :growl:

    කුලේ කෙසේ වෙතත් යම් පිරිසකගේ ක්‍රියාව දිහා බලපුවම උසස් කියන වචනේ නම් පාවිච්චි කරන්න බෑ. පහත් තමා හරියන්නේ.