අඩු_මිලට_ආහාර

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අඩු ආදායම් ලාභීන්ට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ වැඩපිළිවෙලක්

    අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

    මෙම වැඩසටහන යටතේ සෑම හිමිකම් ලාභියෙකුටම ආහාර මිලදීගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කරනු ලබන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

    සමෘද්ධිලාභීන්, සමෘද්ධි හිමිකම් නොලබන පුද්ගලයින්, ස්ථීර රැකියාවක් නොමැති සහ වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්, රැකියා නොමැති පවුල්වල ආබාධිතයින්, වැන්දඹු පවුල්, ස්ථීර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ බරපතල රෝගාබාධයන්ගෙන් පෙලෙන්නන් සිටින පවුල්වලට මෙම හිමිකම ලැබෙන බව සඳහන්.

    ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව ද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

    සීනි, තේ කොළ, සහල්, පිටි, පරිප්පු, කඩල, ළූණු, මිරිස්,කරවල, අල සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලකට ලබා දීම මෙහිදීසිදු කෙරෙයි.

    ලංකා සතොස, සමූපාකාර ‍වෙළඳ ජාලය සහ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලින් තෝරාගත් බලයලත් වෙළඳසැල් මගින් ආහාර පහසුවෙන් මිලදී ගැනීමට මෙහිදී මූලික වශයෙන් අවස්ථාව සැලසෙනු ඇති.

    අදාල වෙළඳසැල් ජනාකීර්ණ ප්‍රදේශවලද අඩු ආදායම්ලාභී නිවාස සංකීර්ණ, ග්‍රාමීය පළාත්වල සහ වැවිලි ක්ෂේත්‍රය ආවරණය වන පරිදි පිහිටුවීම කෙරෙහි අවධානය යොමුව ඇත.

    බලයලත් වෙළඳසැල් තෝරා ගැනීමේදී කාන්තා ව්‍යවසායකයින්ට ප්‍රමුඛස්ථානය ලබාදෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

    මෙම ව්‍යාපෘතිය මගින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් නඟා සිටුවීම සිදු කෙරෙන අතර දේශීය නිෂ්පාදනයන්ට මූලිකත්වය දෙමින් ඔවුන් නිපදවන ආහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සෘජුවම වෙළඳපොලට ලබාදීම සිදු කෙරෙනු ඇති.

    Source: http://sinhala.adaderana.lk/
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මූ මාර ඩයල් කල. හැම ලබ්බම ගනන් වැඩි කරල දැන් කාඩ් දෙනව අඩුවට ගන්න. :rofl::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    කලවමේ වහ ටිකකුත් දීපිය කාලා මැරෙන්න
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    කලවමේ වහ ටිකකුත් දීපිය කාලා මැරෙන්න

    උඹනම් කලින් අවුරුදු 5 ගු කාපු එකේ දැන් වහ කලා කලින් සැතපියන්. :lol: its a big favor to this nation
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    අඩු ආදායම් ලාභීන්ට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ වැඩපිළිවෙලක්

    අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

    මෙම වැඩසටහන යටතේ සෑම හිමිකම් ලාභියෙකුටම ආහාර මිලදීගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කරනු ලබන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

    සමෘද්ධිලාභීන්, සමෘද්ධි හිමිකම් නොලබන පුද්ගලයින්, ස්ථීර රැකියාවක් නොමැති සහ වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්, රැකියා නොමැති පවුල්වල ආබාධිතයින්, වැන්දඹු පවුල්, ස්ථීර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ බරපතල රෝගාබාධයන්ගෙන් පෙලෙන්නන් සිටින පවුල්වලට මෙම හිමිකම ලැබෙන බව සඳහන්.

    ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව ද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

    සීනි, තේ කොළ, සහල්, පිටි, පරිප්පු, කඩල, ළූණු, මිරිස්,කරවල, අල සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලකට ලබා දීම මෙහිදීසිදු කෙරෙයි.

    ලංකා සතොස, සමූපාකාර ‍වෙළඳ ජාලය සහ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලින් තෝරාගත් බලයලත් වෙළඳසැල් මගින් ආහාර පහසුවෙන් මිලදී ගැනීමට මෙහිදී මූලික වශයෙන් අවස්ථාව සැලසෙනු ඇති.

    අදාල වෙළඳසැල් ජනාකීර්ණ ප්‍රදේශවලද අඩු ආදායම්ලාභී නිවාස සංකීර්ණ, ග්‍රාමීය පළාත්වල සහ වැවිලි ක්ෂේත්‍රය ආවරණය වන පරිදි පිහිටුවීම කෙරෙහි අවධානය යොමුව ඇත.

    බලයලත් වෙළඳසැල් තෝරා ගැනීමේදී කාන්තා ව්‍යවසායකයින්ට ප්‍රමුඛස්ථානය ලබාදෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

    මෙම ව්‍යාපෘතිය මගින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් නඟා සිටුවීම සිදු කෙරෙන අතර දේශීය නිෂ්පාදනයන්ට මූලිකත්වය දෙමින් ඔවුන් නිපදවන ආහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සෘජුවම වෙළඳපොලට ලබාදීම සිදු කෙරෙනු ඇති.

    Source: http://sinhala.adaderana.lk/

    :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    ȜMA X;25097024 said:
    උඹනම් කලින් අවුරුදු 5 ගු කාපු එකේ දැන් වහ කලා කලින් සැතපියන්. :lol: its a big favor to this nation
    අන්න බයි සංවිධායක කෙනෙක් බද්දෙගම එලවලු කඩ මංකොල්ල කලා. ඔය බෙදන දෙයක් එක්ක වහ ටිකක් දාලා දුන්න නම්. තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන එලවලු මුදලාලිලට රෑට කඩ මුර කරන්න වෙන එකක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    බෙදන දෙයක් පරක්කු නොවී ඉක්කන්ට බෙදනවලා. මිනිස්සුන්ට කන්න නැතිව චන්ඩියො එලවලු කඩ මංකොල්ල කන්න පටන් අරන්. අහිංසකයො කුණු ගොඩවල් අවුස්සලා කන්න පටන් අරන්.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අඩු ආදායම් ලාභීන්ට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ වැඩපිළිවෙලක්

    අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

    මෙම වැඩසටහන යටතේ සෑම හිමිකම් ලාභියෙකුටම ආහාර මිලදීගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කරනු ලබන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

    සමෘද්ධිලාභීන්, සමෘද්ධි හිමිකම් නොලබන පුද්ගලයින්, ස්ථීර රැකියාවක් නොමැති සහ වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්, රැකියා නොමැති පවුල්වල ආබාධිතයින්, වැන්දඹු පවුල්, ස්ථීර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ බරපතල රෝගාබාධයන්ගෙන් පෙලෙන්නන් සිටින පවුල්වලට මෙම හිමිකම ලැබෙන බව සඳහන්.

    ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව ද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

    සීනි, තේ කොළ, සහල්, පිටි, පරිප්පු, කඩල, ළූණු, මිරිස්,කරවල, අල සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලකට ලබා දීම මෙහිදීසිදු කෙරෙයි.

    ලංකා සතොස, සමූපාකාර ‍වෙළඳ ජාලය සහ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලින් තෝරාගත් බලයලත් වෙළඳසැල් මගින් ආහාර පහසුවෙන් මිලදී ගැනීමට මෙහිදී මූලික වශයෙන් අවස්ථාව සැලසෙනු ඇති.

    අදාල වෙළඳසැල් ජනාකීර්ණ ප්‍රදේශවලද අඩු ආදායම්ලාභී නිවාස සංකීර්ණ, ග්‍රාමීය පළාත්වල සහ වැවිලි ක්ෂේත්‍රය ආවරණය වන පරිදි පිහිටුවීම කෙරෙහි අවධානය යොමුව ඇත.

    බලයලත් වෙළඳසැල් තෝරා ගැනීමේදී කාන්තා ව්‍යවසායකයින්ට ප්‍රමුඛස්ථානය ලබාදෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

    මෙම ව්‍යාපෘතිය මගින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් නඟා සිටුවීම සිදු කෙරෙන අතර දේශීය නිෂ්පාදනයන්ට මූලිකත්වය දෙමින් ඔවුන් නිපදවන ආහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සෘජුවම වෙළඳපොලට ලබාදීම සිදු කෙරෙනු ඇති.

    Source: http://sinhala.adaderana.lk/

    පොරට 70-80 කාලෙ තිබ්බ පෝලිං ආතල් එක මතක් වෙන්න ඇති
     
    Similar threads