කෙටියෙන්ම කීවොත්aulak kiyanawa nemei, habai ai bn ape un kelagena meyalata mokada Proud Sri Lankan, So Sri lankan, Sri Lankan Sri Lankan gaga haminenne ai kiyala. Meya Australian Citizen kenek
meya dinna kiyala lankawata athi wasiyakuth na. wadakuth na
Lankawata keeyakwath hambenneth na
Godak oya pitarata inna unta Lankawa mathak wenne mokakhari Lankawa wikunala business ekak karanna giyama, hari unge rate sports wala mediocre performance thiyanawanam thama
ekko unge E waste(used computer parts) tikak patawanna hari, koththui appai, Sri Lankan CURRY Chicken CURRY lankawe namai wikunanna one unama thama Lankawa mathak wenne.
Sports karana untath medal gahaganna one unama lankawata enawa,habai uu Usain Bolt or Michael Phelps wage dial ekaknam malata lankawa repersent karanne na, salli one nia wadiyen gewana country eka select karanawa
Hari nam foreign rataka Citizenship/PR ganiddi uu lankawe Free Education walin goda giya ekek nam, Rs2000000 ganna one ape anduwen, munta nikan igannuwata, specially government school.campus dekatama giya ekek nam. mehen nikan igenagena kohewath nathi unta wada karanna
Edit:
me pahala inna dariwige thaththata wage ahu unoth nam, lankawe ithuru sochchamath huragena thama yanne. anna Proud Sri Lankansla
Basilge dariwi
View attachment 101542
පල පල තෝ දිවි නහ ගනී ඊට පස්සෙ මේකිගෙ කටු බොඩිය දැකලා.
View attachment 101534
❤❤❤
මේ ඔස්ට්‍රේලියාවේ..අැයි බං ලංකාවේ ජරා TV චැනල් වලට බැරි මේ වගේ දෙයක් කරන්න පොඩි උන්ව ස්ටේජ් වල ගෙනල්ල සිංදු කියව කියව නටවන ඵකේ..අඩු ගානේ හොඳට උයන්න පුළුවන් කෙල්ලෙක් හරි අනාගතේට බිහිවෙයි..
aulak kiyanawa nemei, habai ai bn ape un kelagena meyalata mokada Proud Sri Lankan, So Sri lankan, Sri Lankan Sri Lankan gaga haminenne ai kiyala. Meya Australian Citizen kenek
meya dinna kiyala lankawata athi wasiyakuth na. wadakuth na
Lankawata keeyakwath hambenneth na
Godak oya pitarata inna unta Lankawa mathak wenne mokakhari Lankawa wikunala business ekak karanna giyama, hari unge rate sports wala mediocre performance thiyanawanam thama
ekko unge E waste(used computer parts) tikak patawanna hari, koththui appai, Sri Lankan CURRY Chicken CURRY lankawe namai wikunanna one unama thama Lankawa mathak wenne.
Sports karana untath medal gahaganna one unama lankawata enawa,habai uu Usain Bolt or Michael Phelps wage dial ekaknam malata lankawa repersent karanne na, salli one nia wadiyen gewana country eka select karanawa
Hari nam foreign rataka Citizenship/PR ganiddi uu lankawe Free Education walin goda giya ekek nam, Rs2000000 ganna one ape anduwen, munta nikan igannuwata, specially government school.campus dekatama giya ekek nam. mehen nikan igenagena kohewath nathi unta wada karanna
Edit:
me pahala inna dariwige thaththata wage ahu unoth nam, lankawe ithuru sochchamath huragena thama yanne. anna Proud Sri Lankansla
Basilge dariwi
View attachment 101542
අපේ media කාරයොත් කියන්න ගියාම ලියනවා කට උල් කරලා කැටයම් කෝටියයි. TV ,facebook , youtube කාරයොත් එහෙමයි.
මේ ළමයා ඖස්ට්රෙලියන් . ඉපදිලා තියෙන්නෙත් එහෙ අම්මා විතරයි ලාංකීය සම්බවය. තාත්තා සුද්දා ,මේ ලමයා තියා ළමයාගේ අම්මවත් මමහිතන්නේ සිංහල දන්නේ නැහැ .
අර ඖෂ්ට්‍රලියාවට ක්‍රිකට් ගහපු Aston අගාර් ගේ අම්මත් ශ්‍රී ලාංකීය .
අපේ හීනෙ මාන සින්හළු සුද්දන්ට පුක දීලා අපේ රට අවරුදු ගානක් සුද්දන්ට කරන්න දීපු එක හිතා ගතහැකි. අපේඋන් ලංකාවේ හෙන ඈත කින් සම්බන්දයක් වෙන කෙනෙක් හරි වෙන රටක ප්‍රසිද්ද උනොත් "ප්රෝඋඩ් ටු බී සිරි ලන්කන් ,සිරි ලාංකීය අබිමානය , අපිට ආඩම්බරයි දුව" වගේ කොමෙන්ට් වලින් facebook , youtube පුරවන හැටි දැක්කම.
හැබැයි අපේ රටේ පරම්පරා ගානක් ඉන්න මෙහෙ ඉපදිච්ච අපේම දෙමල මුලිස්ම් උන්ට දාන පාර්ට්, "මේක සිංහල රට". "බැරි නම් පලයව් " වගේ දේවල් කියලා .