අඩේ මේ කෙල්ල දිනලා...

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    aulak kiyanawa nemei, habai ai bn ape un kelagena meyalata mokada Proud Sri Lankan, So Sri lankan, Sri Lankan Sri Lankan gaga haminenne ai kiyala. Meya Australian Citizen kenek :rofl:

    meya dinna kiyala lankawata athi wasiyakuth na. wadakuth na

    Lankawata keeyakwath hambenneth na

    Godak oya pitarata inna unta Lankawa mathak wenne mokakhari Lankawa wikunala business ekak karanna giyama, hari unge rate sports wala mediocre performance thiyanawanam thama :lol:

    ekko unge E waste(used computer parts) tikak patawanna hari, koththui appai, Sri Lankan CURRY Chicken CURRY lankawe namai wikunanna one unama thama Lankawa mathak wenne.

    Sports karana untath medal gahaganna one unama lankawata enawa,habai uu Usain Bolt or Michael Phelps wage dial ekaknam malata lankawa repersent karanne na, salli one nia wadiyen gewana country eka select karanawa

    Hari nam foreign rataka Citizenship/PR ganiddi uu lankawe Free Education walin goda giya ekek nam, Rs2000000 ganna one ape anduwen, munta nikan igannuwata, specially government school.campus dekatama giya ekek nam. mehen nikan igenagena kohewath nathi unta wada karanna

    Edit:

    me pahala inna dariwige thaththata wage ahu unoth nam, lankawe ithuru sochchamath huragena thama yanne. anna Proud Sri Lankansla :rofl:

    Basilge dariwi

    View attachment 101542
    කෙටියෙන්ම කීවොත්
    හීනමානෙ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    පොඩි කෙල්ලෙක් දිනපු නිව්ස් එකක් අස්සෙ වැල ලින්ක් ඉල්ලන්න එපා බන් 😁...හැසිරියන්කො වදේ
     
    • Like
    Reactions: aggregate and dxx

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    View attachment 101534

    ❤❤❤👍👍👍👏👏

    මේ ඔස්ට්‍රේලියාවේ..අැයි බං ලංකාවේ ජරා TV චැනල් වලට බැරි මේ වගේ දෙයක් කරන්න පොඩි උන්ව ස්ටේජ් වල ගෙනල්ල සිංදු කියව කියව නටවන ඵකේ..අඩු ගානේ හොඳට උයන්න පුළුවන් කෙල්ලෙක් හරි අනාගතේට බිහිවෙයි..

    මාත් පටන්ගතත දවසේ ඉදලා මාස්ටර්චෙෆ් us,ausi,canada ඔක්කෝම බලනවා. හැමදාම හිතුනත් ලංකාවේතේ රයිට්ස් අරන් කරයි කියලා, වෙන එකක් නැ. යිල්ඩ් එක බැලුවාම ඔය තරමට කරන්න අපේ ඕගනයිස් කරන්න මිඩියා කෙනෙක් නැ, අනික අපේ කුසින් ස්ට්‍රොන්ග් නැ. Pork beef අපේ උන්ට කොච්චර කිව්වත් හුරු නැ. දන්නේ එකම දේ හදන්න විතරයි. අනික කොහොමත් අහගන්න වෙනවා කැමඅපතේ දාදා විනාස කරනවා කියලා. හිතලා බලපං us ජුනියර් එකේ කරනවා වගේ සිනි චොකෝ ටොන්එකක්විතර කන්ටෙස්ටන්ලාගේ ඇගේ හලන දෙයක් කරොත් අහගන්න වෙන ඒවා.
     
    • Like
    Reactions: lovethebomb

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    aulak kiyanawa nemei, habai ai bn ape un kelagena meyalata mokada Proud Sri Lankan, So Sri lankan, Sri Lankan Sri Lankan gaga haminenne ai kiyala. Meya Australian Citizen kenek :rofl:

    meya dinna kiyala lankawata athi wasiyakuth na. wadakuth na

    Lankawata keeyakwath hambenneth na

    Godak oya pitarata inna unta Lankawa mathak wenne mokakhari Lankawa wikunala business ekak karanna giyama, hari unge rate sports wala mediocre performance thiyanawanam thama :lol:

    ekko unge E waste(used computer parts) tikak patawanna hari, koththui appai, Sri Lankan CURRY Chicken CURRY lankawe namai wikunanna one unama thama Lankawa mathak wenne.

    Sports karana untath medal gahaganna one unama lankawata enawa,habai uu Usain Bolt or Michael Phelps wage dial ekaknam malata lankawa repersent karanne na, salli one nia wadiyen gewana country eka select karanawa

    Hari nam foreign rataka Citizenship/PR ganiddi uu lankawe Free Education walin goda giya ekek nam, Rs2000000 ganna one ape anduwen, munta nikan igannuwata, specially government school.campus dekatama giya ekek nam. mehen nikan igenagena kohewath nathi unta wada karanna

    Edit:

    me pahala inna dariwige thaththata wage ahu unoth nam, lankawe ithuru sochchamath huragena thama yanne. anna Proud Sri Lankansla :rofl:

    Basilge dariwi

    View attachment 101542

    Aneda kiyanne...
    😅😅😅😅
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපේ media කාරයොත් කියන්න ගියාම ලියනවා කට උල් කරලා කැටයම් කෝටියයි. TV ,facebook , youtube කාරයොත් එහෙමයි.
    මේ ළමයා ඖස්ට්‍රෙලියන් . ඉපදිලා තියෙන්නෙත් එහෙ අම්මා විතරයි ලාංකීය සම්බවය. තාත්තා සුද්දා ,මේ ලමයා තියා ළමයාගේ අම්මවත් මමහිතන්නේ සිංහල දන්නේ නැහැ .

    අර ඖෂ්ට්‍රලියාවට ක්‍රිකට් ගහපු Aston අගාර් ගේ අම්මත් ශ්‍රී ලාංකීය .

    අපේ හීනෙ මාන සින්හළු සුද්දන්ට පුක දීලා අපේ රට අවරුදු ගානක් සුද්දන්ට කරන්න දීපු එක හිතා ගතහැකි. අපේඋන් ලංකාවේ හෙන ඈත කින් සම්බන්දයක් වෙන කෙනෙක් හරි වෙන රටක ප්‍රසිද්ද උනොත් "ප්රෝඋඩ් ටු බී සිරි ලන්කන් ,සිරි ලාංකීය අබිමානය , අපිට ආඩම්බරයි දුව" වගේ කොමෙන්ට් වලින් facebook , youtube පුරවන හැටි දැක්කම.

    හැබැයි අපේ රටේ පරම්පරා ගානක් ඉන්න මෙහෙ ඉපදිච්ච අපේම දෙමල මුලිස්ම් උන්ට දාන පාර්ට්, "මේක සිංහල රට". "බැරි නම් පලයව් " වගේ දේවල් කියලා .
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK

    හරියට හරි, මේකම තමා මම කෙටියෙන් කිව්වේ :D
     
    • Like
    Reactions: Gajaman007