mokakda caSE EKA SIRAWATAMA?
අනේ මන්ද බන්. මම කිවුවේ කඩේ ගියාට බන් කරනවනම් මිට කලින් බන් කරන්න එපැයි
mokakda caSE EKA SIRAWATAMA?
අනේ මන්ද බන්. මම කිවුවේ කඩේ ගියාට බන් කරනවනම් මිට කලින් බන් කරන්න එපැයි

අනේ මන්ද බන්. මම කිවුවේ කඩේ ගියාට බන් කරනවනම් මිට කලින් බන් කරන්න එපැයි

mokakda caSE EKA SIRAWATAMA?
U meke inna ona ekek![]()
ඕනෙ කෙනෙක්ට ඕනෙම දේශපාලන මතයක් දැරීමේ අයිතිය තියෙනවනෙ බං..
ඉතිං ඌ සන්ධානයට කඩේ යාම බෑන් වීමට හේතුවක් වෙන්නෙ කෝමද ?
නැකැත් රාල;17240938 said:උඹලා සිද්දිය පටලවාගෙන ඉන්න නිසා මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එක දාන්නේ. බෑන් කරන්න හේතුව ඌ දිගින් දිගටම මට පුද්ගලිකව පහර දීම.. මගේ මෑත භාගයේ දාපු හැම ත්‍රෙඩ් එකකම එරෝසාන් ඔෆ් ටොපික් යවන්න ගත්තා, ඒ වගේම පන්න පන්න වාත කරන්න ගත්තා මම සියල්ලම ගනන් ගන්නේ නැතුව හිටියත් දාන දාන හැම ත්‍රෙඩ් එකම චොර කරන්න ගත්තා(ජ්‍යොතිෂ නොවන ත්‍රෙඩ් පවා)
පුද්ගලික තරහවට හේතුව මමවත් දන්නේ නෑ. මොකද මම සාමාන්‍යයෙන් එලකිරියේ සම්භන්ධකම් පවත්වපු නැති එක්කෙනෙක් මෙයා. මම මේ ගැන GTRZ ට බොහොම සැරයක් රිපෝට් කලා එතුමත් තුන් හතරගමනකට වඩා වෝනින් දීලා තියනවා. මත වාදය වෙනස් වීම එකක් පස්සෙන් පන්න පන්න කරදර කිරීම එකක්. ඉතින් ඊයෙත් මෙයා එහෙම කලා මම රිපෝට් කලා. ඒ හෙතුව මත වියයුතුයි බෑන් කරලා තියන්නේ..
එලකිරියේ කේන්දර විශ්වාස කරන අය ඕන තරම් ඉන්නවා නොකරන අයත් ඉන්නවා නමුත් අනිත් අය කවුරුත් එරෝසාන් වගේ හැසිරෙන්නේ නෑ.
උදාහරනයකට මැක්ස්බෝයි.. ඌ මලාට කේන්දර විස්වාස කරන්නේ නෑ නමුත් කවදාවත් පිස්සෙක් වගේ හැසිරෙන්නෙ නෑ, පවිත්‍ර යුකේ හේතුවාදියෙක් නමුත් කවදාවත් ඔය වගේ හසිරෙන්නේ නෑ. මේ දෙන්නම ඒ මත වාදයෙන් එලියෙදි මගේ එක්ක හිතවත් ඔය උදාහරන දෙකක් විතරයි.
මෙතන ප්‍රශ්නේ ජ්‍යොතිෂය නෙමෙයි දුරවල මානසිකත්වය.. කාගෙ හරි පස්සෙන් ඇවිත් මඩ ගහලා තමන්ගේ නොහැකියාව වහගන්න ගන්න උත්සහයක්. මොකද මිනිස්සුන්ව නිසිමග යවන්න ඕන නම් ජ්‍යොතිෂයට වඩා (ජ්‍යොතිශය වරදක් කියලා යමෙක් හිතනවනම්) වැරදි කොච්චර වෙනවද? ඌව බැන් වුන එක ගැන කනගාටුයි.. නමුත් මම වුනත් කාගේ ත්‍රෙඩ් පන්න පන්න චොර කරනවනම් මට වුනත් මේක සාධාරන සත්‍යයක් විය යුතුයි..
මේ වගේ වැඩ නිසා දැන් කී දෙනෙක් කිරිය අතෑරලා ගියාද.. මම හිතනවා එරෝසාන් පරන මෙම්බර් කෙනෙක් නිසා ඉක්මනට බෑන් එක අයින් කරයි.. ඌ එහෙම හැසිරුනට මගේ පුද්ගලික තරහක් නෑ ඌ එක්ක.. රිපෝට් කලේ වෙන කල යුත්තක් නැති නිසා..

මම කොදකො බන් උබට පුද්ගලිකව පහර දුන්නෙ ගොන් කතා කියන්ඩ එපා,මම කියුවෙ ජොතිස්සය වැරදියි කියල, ජොතිස්ස කියන්නෙ උබ නෙමේනෙ නිකන් බුරු කතා කියන්ඩ එපා.
දුර්වල මානසිකත්වය තියෙන්නෙ උබටනේ බන් නැත්තන් හුනො චුක් චුක් ගාන එවයි,ගල් කැලි වලින් පව් ( අපල ) වලක්වන්ඩ පුලුවන් කියන ඒවයි,
මොනවද බන් උබට තමා මනස දුර්වල, ඉන්නෙ නෙට් එකේ හූනො චුක් චුක් ගාන ඒව පස්සෙ යන්නෙ ලොල් බන් ඔයිට හොදයි ගගේ පනිනව.
ම්ට නම් බැන් උන එක ගැන කනගාටු නැ, මට කනගාටු කොල්ලො නොන්වන ** නැති එවුන් ඉන්න එක ගැනයි. උබ කොල්ලෙක් නම් කවදාවත් අරක කියුව මේක කියුව කියල gt අයිය ගාව නහයෙන් අඩන් නැ, පදිරි බන් චිත්තයක් ඇද ගනින්.
මගෙ බෑන් එක නම් කවද හරි ග්ට් අයිය අයින් කරයි එත් ඊට පස්සෙ උබ රෙද්දක් ඇදගෙන මෙකෙ ඉන්න කොහොමද කියල හිතපන් මොකද උබ කොල්ලෙක් නෙමේ කියල හැම එකාම දැන ගන්න හින්ද
මගෙ බෑන් එක නම් කවද හරි gt අයිය අයින් කරයි , එත් ඊට පස්සෙ උබ රෙද්දක් ඇදගෙන මෙකෙ ඉන්න කොහොමද කියල හිතපන්,විහිලුවක් නොදන්න , gt අයිය ගාව නහයෙන් අඩ අඩා හොටු බේරන,උබ කොල්ලෙක් නෙමේ කියල හැම එකාම දැන ගන්න හින්ද.

චිකේ.........
පොඩි කෙල්ලො වගෙ නේ
කොල්ලෙක් ආතල් දුන්නම
අඩාගෙන ගිහින් අම්මට කියලා
හැපො.......
මෙ ඔන්ලයින් පිස්සු නටන මිනිස්සු

චිකේ.........
පොඩි කෙල්ලො වගෙ නේ
කොල්ලෙක් ආතල් දුන්නම
අඩාගෙන ගිහින් අම්මට කියලා
හැපො.......
මෙ ඔන්ලයින් පිස්සු නටන මිනිස්සු

මාගේ සේවා දායකය ඒ කියනනෙ erozan විසින්, නැකත් රාලට කරන ලද වීහිලුවක්, නැකත් රාල නම් කොල්ලෙක් නොවන, විහිලු නොතේරෙන,හොර කට්ටඩියා විසින්,සර්වබලදාරි gt අයිය වෙත දිගින් දිගටම කරනු ලැබු රිපොට් කිරිමක් නිසා, මෙසේ බෑන් වීමට සිදුවි ඇත.
විහිලුව නම් මෙසේය
http://www.elakiri.com/forum/showpost.php?p=17238324&postcount=94
මාගේ සේවා දායකය ඔක දැම්ම තැනම දන්නව බෑන් වෙනව කියල,ඒ කමෙට් එක දාල විනාඩියක් යන්ඩ කලින් මගෙ සේවාදායකය ඉතා පැහැදිලි ලෙස කියල තියෙනව,
'මාලබේ හොර කට්ටඩිය දැන් හිටු කියල මේව රිපොට් කරනව ඇති gt අයිය මෙදා පාරනම් මාව එලොනව.-සමුගැනීමට වීම දුකක්.'කියල.
http://www.elakiri.com/forum/showpos...5&postcount=98
ඒකෙන්ම අර්තකතනය වෙන්නෙ 'නැකතා' හිතා මතා ලිදේ දැමිම සදහා මාගෙ සේවා දායකය විසින් අටොපු උගුලේ අනුන්ගේ හදහන් බලන නැකත් රාල හිර උනා කියල.දැන් මුලු එලකිරි එකම දන්නව නැකත් රාල කියන්නෙ gt අයිය ලග හොටු ,කදුලු වපුර වපුර අඩන කොල්ලෙක් නොවන විහිලු නොතේරෙන පීචන් ඩයල් එකක් යන වග.
මන්ද යත් සිනියර් මෙම්බර්ලව රිපොට් කිරිමක් වෙනත් කිසිදු එලකීරි සාමාජිකයන්( කොල්ලන් ) නොකරන නිසා.
මාගේ සේවා දායකය නැකතාව ලිදේ දමා සතුටින් සිටින වග දන්වන්නට කියුව.![]()

මම කොහෙද බන් උබට පුද්ගලිකව පහර දුන්නෙ ගොන් කතා කියන්ඩ එපා,මම කියුවෙ ජොතිස්සය වැරදියි කියල, ජොතිස්ස කියන්නෙ උබ නෙමේනෙ නිකන් බුරු කතා කියන්ඩ එපා.
දුර්වල මානසිකත්වය තියෙන්නෙ උබටනේ බන් නැත්තන් හුනො චුක් චුක් ගාන එවයි,ගල් කැලි වලින් පව් ( අපල ) වලක්වන්ඩ පුලුවන් කියන ඒවයි,
මොනවද බන් උබේ තමා මනස දුර්වල, ඉන්නෙ නෙට් එකේ හූනො චුක් චුක් ගාන ඒව පස්සෙ යන්නෙ ලොල් බන් ඔයිට හොදයි ගගේ පනිනව.
මට නම් බැන් උන එක ගැන කනගාටු නැ, මට කනගාටු කොල්ලො නොවන ** නැති එවුන් ඉන්න එක ගැනයි. උබ කොල්ලෙක් නම් කවදාවත් අරක කියුව මේක කියුව කියල gt අයිය ගාව නහයෙන් අඩන් නැ, පදිරි බන් චිත්තයක් ඇද ගනින්.
මගෙ බෑන් එක නම් කවද හරි ග්ට් අයිය අයින් කරයි එත් ඊට පස්සෙ උබ රෙද්දක් ඇදගෙන මෙකෙ ඉන්න කොහොමද කියල හිතපන් මොකද උබ කොල්ලෙක් නෙමේ කියල හැම එකාම දැන ගන්න හින්ද
මගෙ බෑන් එක නම් කවද හරි gt අයිය අයින් කරයි , එත් ඊට පස්සෙ උබ රෙද්දක් ඇදගෙන මෙකෙ ඉන්න කොහොමද කියල හිතපන්,විහිලුවක් නොදන්න , gt අයිය ගාව නහයෙන් අඩ අඩා හොටු බේරන,උබ කොල්ලෙක් නෙමේ කියල හැම එකාම දැන ගන්න හින්ද.

...උබට නැකැත් අය්යගෙ මතවාද ගැන අවුලක් තියෙනව නම් ඒක සාධාරනව තර්ක කරලා විසද ගනින්..මම දන්න විදිහට නම් පොරත් එක්ක ඕන දෙයක් කතා බහ කරන්න පුලුවන්..