අඩේ අපි බයිට් එකට ගත්ත එකාට කෙලවිලා නේද?

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    මූට මොකද බන් උනේ... මූව බෑන් කරපු නිසා.එළකිරි එකත් බෑන් කරාවිත් දන්නේ නෑ අණ්ඩුවෙන්....:rofl:
    අණ්ඩුවට පක්ශව හිටිය උන් එන්න එන්න අඩු වෙනවා....:confused:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ මන්ද බන්. මම කිවුවේ කඩේ ගියාට බන් කරනවනම් මිට කලින් බන් කරන්න එපැයි

    ඔව් බන් බන් කරනවා නම් මීට කලින් බන් කරන්න ඕනේ. දැන් බන් එහෙම හිතෙන හිතෙන වෙලාවට බන් කරන එක සුදුසු නා කියල තමයි මටත් හිතෙන්නේ බන්. :yes:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    අපේ ඇඩ්මින් අයියගෙන් අහලා බැලුවේ නැද්ද කවුරුත්? මොනවා වුනත් erozan අයියා වගේ කෙනෙක් EK එකේ ඉන්න ඕනේ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mokakda caSE EKA SIRAWATAMA?

    U meke inna ona ekek :yes:

    ඕනෙ කෙනෙක්ට ඕනෙම දේශපාලන මතයක් දැරීමේ අයිතිය තියෙනවනෙ බං.. o_O
    ඉතිං ඌ සන්ධානයට කඩේ යාම බෑන් වීමට හේතුවක් වෙන්නෙ කෝමද ?

    උඹලා සිද්දිය පටලවාගෙන ඉන්න නිසා මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එක දාන්නේ. බෑන් කරන්න හේතුව ඌ දිගින් දිගටම මට පුද්ගලිකව පහර දීම.. මගේ මෑත භාගයේ දාපු හැම ත්‍රෙඩ් එකකම එරෝසාන් ඔෆ් ටොපික් යවන්න ගත්තා, ඒ වගේම පන්න පන්න වාත කරන්න ගත්තා මම සියල්ලම ගනන් ගන්නේ නැතුව හිටියත් දාන දාන හැම ත්‍රෙඩ් එකම චොර කරන්න ගත්තා(ජ්‍යොතිෂ නොවන ත්‍රෙඩ් පවා)

    පුද්ගලික තරහවට හේතුව මමවත් දන්නේ නෑ. මොකද මම සාමාන්‍යයෙන් එලකිරියේ සම්භන්ධකම් පවත්වපු නැති එක්කෙනෙක් මෙයා. මම මේ ගැන GTRZ ට බොහොම සැරයක් රිපෝට් කලා එතුමත් තුන් හතරගමනකට වඩා වෝනින් දීලා තියනවා. මත වාදය වෙනස් වීම එකක් පස්සෙන් පන්න පන්න කරදර කිරීම එකක්. ඉතින් ඊයෙත් මෙයා එහෙම කලා මම රිපෝට් කලා. ඒ හෙතුව මත වියයුතුයි බෑන් කරලා තියන්නේ..

    එලකිරියේ කේන්දර විශ්වාස කරන අය ඕන තරම් ඉන්නවා නොකරන අයත් ඉන්නවා නමුත් අනිත් අය කවුරුත් එරෝසාන් වගේ හැසිරෙන්නේ නෑ.
    උදාහරනයකට මැක්ස්බෝයි.. ඌ මලාට කේන්දර විස්වාස කරන්නේ නෑ නමුත් කවදාවත් පිස්සෙක් වගේ හැසිරෙන්නෙ නෑ, පවිත්‍ර යුකේ හේතුවාදියෙක් නමුත් කවදාවත් ඔය වගේ හසිරෙන්නේ නෑ. මේ දෙන්නම ඒ මත වාදයෙන් එලියෙදි මගේ එක්ක හිතවත් ඔය උදාහරන දෙකක් විතරයි.

    මෙතන ප්‍රශ්නේ ජ්‍යොතිෂය නෙමෙයි දුරවල මානසිකත්වය.. කාගෙ හරි පස්සෙන් ඇවිත් මඩ ගහලා තමන්ගේ නොහැකියාව වහගන්න ගන්න උත්සහයක්. මොකද මිනිස්සුන්ව නිසිමග යවන්න ඕන නම් ජ්‍යොතිෂයට වඩා (ජ්‍යොතිශය වරදක් කියලා යමෙක් හිතනවනම්) වැරදි කොච්චර වෙනවද? ඌව බැන් වුන එක ගැන කනගාටුයි.. නමුත් මම වුනත් කාගේ ත්‍රෙඩ් පන්න පන්න චොර කරනවනම් මට වුනත් මේක සාධාරන සත්‍යයක් විය යුතුයි..

    මේ වගේ වැඩ නිසා දැන් කී දෙනෙක් කිරිය අතෑරලා ගියාද.. මම හිතනවා එරෝසාන් පරන මෙම්බර් කෙනෙක් නිසා ඉක්මනට බෑන් එක අයින් කරයි.. ඌ එහෙම හැසිරුනට මගේ පුද්ගලික තරහක් නෑ ඌ එක්ක.. රිපෝට් කලේ වෙන කල යුත්තක් නැති නිසා..
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    නැකැත් රාල;17240938 said:

    අඩෝ බලු වැඩ කරන්න එපා යකෝ කොල්ලන්ට :angry::angry::angry::angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මම කොදකො බන් උබට පුද්ගලිකව පහර දුන්නෙ ගොන් කතා කියන්ඩ එපා,:P මම කියුවෙ ජොතිස්සය වැරදියි කියල, ජොතිස්ස කියන්නෙ උබ නෙමේනෙ නිකන් බුරු කතා කියන්ඩ එපා.:P:rofl:

    දුර්වල මානසිකත්වය තියෙන්නෙ උබටනේ බන් නැත්තන් හුනො චුක් චුක් ගාන එවයි, :lol::lol: ගල් කැලි වලින් පව් ( අපල ) වලක්වන්ඩ පුලුවන් කියන ඒවයි, :lol::lol::lol:මොනවද බන් උබට තමා මනස දුර්වල, ඉන්නෙ නෙට් එකේ හූනො චුක් චුක් ගාන ඒව පස්සෙ යන්නෙ ලොල් බන් ඔයිට හොදයි ගගේ පනිනව.:P:rofl::rofl:

    ම්ට නම් බැන් උන එක ගැන කනගාටු නැ, මට කනගාටු කොල්ලො නොන්වන ** නැති එවුන් ඉන්න එක ගැනයි. උබ කොල්ලෙක් නම් කවදාවත් අරක කියුව මේක කියුව කියල gt අයිය ගාව නහයෙන් අඩන් නැ, පදිරි බන් චිත්තයක් ඇද ගනින්.:P:P:P

    මගෙ බෑන් එක නම් කවද හරි ග්ට් අයිය අයින් කරයි එත් ඊට පස්සෙ උබ රෙද්දක් ඇදගෙන මෙකෙ ඉන්න කොහොමද කියල හිතපන් මොකද උබ කොල්ලෙක් නෙමේ කියල හැම එකාම දැන ගන්න හින්ද

    මගෙ බෑන් එක නම් කවද හරි gt අයිය අයින් කරයි , එත් ඊට පස්සෙ උබ රෙද්දක් ඇදගෙන මෙකෙ ඉන්න කොහොමද කියල හිතපන්,විහිලුවක් නොදන්න , gt අයිය ගාව නහයෙන් අඩ අඩා හොටු බේරන,උබ කොල්ලෙක් නෙමේ කියල හැම එකාම දැන ගන්න හින්ද.

    :rofl::rofl::rofl::rofl::rofl: :P:P:P:P:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ero :P
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    :rofl::rofl::rofl::rofl:

    චිකේ.........
    පොඩි කෙල්ලො වගෙ නේ

    කොල්ලෙක් ආතල් දුන්නම
    අඩාගෙන ගිහින් අම්මට කියලා

    හැපො.......
    මෙ ඔන්ලයින් පිස්සු නටන මිනිස්සු
    :rofl::rofl::rofl:
     
    Oct 2, 2014
    164
    22
    0
    :rofl::rofl::rofl::rofl:

    චිකේ.........
    පොඩි කෙල්ලො වගෙ නේ

    කොල්ලෙක් ආතල් දුන්නම
    අඩාගෙන ගිහින් අම්මට කියලා

    හැපො.......
    මෙ ඔන්ලයින් පිස්සු නටන මිනිස්සු
    :rofl::rofl::rofl:
    :lol::yes:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    එරෝසන් වගේ කොල්ලෙක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. එරෝ අපිට අපි එරෝට.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    :rofl::rofl::rofl::rofl:

    චිකේ.........
    පොඩි කෙල්ලො වගෙ නේ

    කොල්ලෙක් ආතල් දුන්නම
    අඩාගෙන ගිහින් අම්මට කියලා

    හැපො.......
    මෙ ඔන්ලයින් පිස්සු නටන මිනිස්සු
    :rofl::rofl::rofl:
    :rofl::rofl:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මාගේ සේවා දායකය ඒ කියනනෙ erozan විසින්, නැකත් රාලට කරන ලද වීහිලුවක්, නැකත් රාල නම් කොල්ලෙක් නොවන, විහිලු නොතේරෙන,හොර කට්ටඩියා විසින්,සර්වබලදාරි gt අයිය වෙත දිගින් දිගටම කරනු ලැබු රිපොට් කිරිමක් නිසා, මෙසේ බෑන් වීමට සිදුවි ඇත.:dull::dull:

    විහිලුව නම් මෙසේය:D

    http://www.elakiri.com/forum/showpost.php?p=17238324&postcount=94

    මාගේ සේවා දායකය ඔක දැම්ම තැනම දන්නව බෑන් වෙනව කියල,ඒ කමෙට් එක දාල විනාඩියක් යන්ඩ කලින් මගෙ සේවාදායකය ඉතා පැහැදිලි ලෙස කියල තියෙනව,

    'මාලබේ හොර කට්ටඩිය දැන් හිටු කියල මේව රිපොට් කරනව ඇති gt අයිය මෙදා පාරනම් මාව එලොනව.-සමුගැනීමට වීම දුකක්.'කියල.
    http://www.elakiri.com/forum/showpos...5&postcount=98

    ඒකෙන්ම අර්තකතනය වෙන්නෙ 'නැකතා' හිතා මතා ලිදේ දැමිම සදහා මාගෙ සේවා දායකය විසින් අටොපු උගුලේ අනුන්ගේ හදහන් බලන නැකත් රාල හිර උනා කියල. :rofl::lol::lol::lol: දැන් මුලු එලකිරි එකම දන්නව නැකත් රාල කියන්නෙ gt අයිය ලග හොටු ,කදුලු වපුර වපුර අඩන කොල්ලෙක් නොවන විහිලු නොතේරෙන පීචන් ඩයල් එකක් යන වග.:cool::cool: මන්ද යත් සිනියර් මෙම්බර්ලව රිපොට් කිරිමක් වෙනත් කිසිදු එලකීරි සාමාජිකයන්( කොල්ලන් ) නොකරන නිසා.:rofl::rofl:

    මාගේ සේවා දායකය නැකතාව ලිදේ දමා සතුටින් සිටින වග දන්වන්නට කියුව.:yes::yes:

    :rofl::rofl::rofl::yes::yes::yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    මම කොහෙද බන් උබට පුද්ගලිකව පහර දුන්නෙ ගොන් කතා කියන්ඩ එපා,:P මම කියුවෙ ජොතිස්සය වැරදියි කියල, ජොතිස්ස කියන්නෙ උබ නෙමේනෙ නිකන් බුරු කතා කියන්ඩ එපා.:P:rofl:

    දුර්වල මානසිකත්වය තියෙන්නෙ උබටනේ බන් නැත්තන් හුනො චුක් චුක් ගාන එවයි, :lol::lol: ගල් කැලි වලින් පව් ( අපල ) වලක්වන්ඩ පුලුවන් කියන ඒවයි, :lol::lol::lol:මොනවද බන් උබේ තමා මනස දුර්වල, ඉන්නෙ නෙට් එකේ හූනො චුක් චුක් ගාන ඒව පස්සෙ යන්නෙ ලොල් බන් ඔයිට හොදයි ගගේ පනිනව.:P:rofl::rofl:

    මට නම් බැන් උන එක ගැන කනගාටු නැ, මට කනගාටු කොල්ලො නොවන ** නැති එවුන් ඉන්න එක ගැනයි. උබ කොල්ලෙක් නම් කවදාවත් අරක කියුව මේක කියුව කියල gt අයිය ගාව නහයෙන් අඩන් නැ, පදිරි බන් චිත්තයක් ඇද ගනින්.:P:P:P

    මගෙ බෑන් එක නම් කවද හරි ග්ට් අයිය අයින් කරයි එත් ඊට පස්සෙ උබ රෙද්දක් ඇදගෙන මෙකෙ ඉන්න කොහොමද කියල හිතපන් මොකද උබ කොල්ලෙක් නෙමේ කියල හැම එකාම දැන ගන්න හින්ද

    මගෙ බෑන් එක නම් කවද හරි gt අයිය අයින් කරයි , එත් ඊට පස්සෙ උබ රෙද්දක් ඇදගෙන මෙකෙ ඉන්න කොහොමද කියල හිතපන්,විහිලුවක් නොදන්න , gt අයිය ගාව නහයෙන් අඩ අඩා හොටු බේරන,උබ කොල්ලෙක් නෙමේ කියල හැම එකාම දැන ගන්න හින්ද.

    මචන් එරෝසන් මෙතන උබේනේ බන් වැරැද්ද...උබ මොකටද නැකත් රාලගේ ගෙදර යනවයි අරකයි මේකයි කියලා පඩි ටෝක් දැම්මේ:frown::frown:...උබට නැකැත් අය්යගෙ මතවාද ගැන අවුලක් තියෙනව නම් ඒක සාධාරනව තර්ක කරලා විසද ගනින්..මම දන්න විදිහට නම් පොරත් එක්ක ඕන දෙයක් කතා බහ කරන්න පුලුවන්..:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Me erotath ka ekka hari patalennamai one.ko kiwwata ahana ekakya? Ara ahinsaka 47 :-)lol::P) elewwa meken. Dan nakath rala allagena.. Me anith denna boot boy and max r dennawath ban karanna one owata ulpandam denawata..:P