අඩේ අපි බයිට් එකට ගත්ත එකාට කෙලවිලා නේද?

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    Unban karapan ban..
    Apitath kochchara baninawada..
    Owaa monawada ban mama nam ada wenakan kawa wath report karala wath, katawath -rep dilawath na.

    Thamange mathayata wirudda mathayak nam thamange mathaya sthira karanna balanna one, ehema barinam thamange mathaya waradi kiyala piliganna one...

    Koi deth sarwa sampurna na adupaadu thiyenawa..
    :yes:

    Mama pudgalikawa dakina adupaduwak nathi ekama de sri sathdarmaya witharayi. thripitaka deshanaa walata, budda dharmayata, budda wachanayata abiyoga karanna katawath ba. mula, mada, aga hariyata adupaduwak nathiwa thiyena ekama dahama bududahama witarayi. vidyawata thawamath hoyaganna baridewal buduhamuduruwo deshana kale mita awrudu 2500katath kalin kiyala amathaka karanna narakayi.

    budda darmayen pita kisiwak sarwa sampurna natha. eyayi mage awasan nigamanaya.
    :yes:

    :yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    ponnayo rep kapala..:angry::angry::angry:

    ගනන් ගන්න එපා බන්..මගෙත් දැන් ටික දවසක ඉදන් පන්න පන්න රෙප් කපනවා..:P
    මම දැන් තරහා ගන්නේ නෑ.;)
    කෙලින් දෙයක් කියන්න කොන්ද පන නැති පොන්නයන්ට මම දැන් අනුකම්පා කරනවා...:rolleyes:
    ඔය රෙප් තියාගෙන හිටියා කියලා මොනවා කරන්නද බන්...ඔන්න ඔහෙ කපා ගන්න කියහන්:P
    මොකෝ රෙප් කැපුවා කියලා අපි කියන්න තියෙන දේ නොකියා ඉදී කියලද?:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ගනන් ගන්න එපා බන්..මගෙත් දැන් ටික දවසක ඉදන් පන්න පන්න රෙප් කපනවා..:P
    මම දැන් තරහා ගන්නේ නෑ.;)
    කෙලින් දෙයක් කියන්න කොන්ද පන නැති පොන්නයන්ට මම දැන් අනුකම්පා කරනවා...:rolleyes:
    ඔය රෙප් තියාගෙන හිටියා කියලා මොනවා කරන්නද බන්...ඔන්න ඔහෙ කපා ගන්න කියහන්:P
    මොකෝ රෙප් කැපුවා කියලා අපි කියන්න තියෙන දේ නොකියා ඉදී කියලද?:rolleyes:

    Onna Magen 4+ k. :)