අඩේ ඔප්පුවක් ලියන එකත් ලේසි නෑ නේද

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    අලුතෙන් ඉඩම් ගනිද්දි නම් දැන් හරි valuation එකටම මුද්දර ගාස්තු ගෙවන්න වෙනව. නමුත් දෙමව්පියන්ගෙ දේවල් ලමයින්ට තෑගි ඔප්පු විදිහට ලියද්දි නම් සහනයක් තියෙනව දන්න විදිහට. හැබැයි ඒත් කලින් වගේ නම් අඩුවෙන් දාන්න බෑ.
    අද කාලෙ ඉඩම් වල තියෙන සහ ඉහල යන වටිනාකම අනුව මුද්දර ගාස්තු ගෙවෙද්දි ලන්කාවෙ බාගයකටත් වැඩිය පවුල්වල දෙමව්පියන්ට ඉස්සරහට තමන්ගෙ ලමයින්ට දේපල ලියද්දි ලොකු ගැටලුවක් මතුවෙයි. මොකද කලින් තිබ්බ රජයේ මුද්දර ගාස්තුව 1% දැන් 2% ක්. එතකොට කලින් Notary එයාගෙ ගාස්තු විදිහට ගත්ත 1% දැන් 2% ක් ගත්තොත් ඔක්කොම 4%.
    ඊට අමතරව ඔප්පුව ලියන්න කලින් ඉඩම survey කරන්නත් ඕන. දැන් survey ගාස්තුත් වැඩී. දැනට අවුරුදු 10කට කලින් ගිය ගාන වගේ තුන් ගුනයකට ආසන්න ගානක් යනව දැන් survey ගාස්තුවත්. බහුතරයක් මිනිස්සුන්ට ඕක දරන්න අමාරුවෙයි ඉස්සරහට.​

    දැනුත් සමහර අය ඉන්නව ඔය ගැටලුව නිසා ඉඩම් ලියල පිලිවෙලක් කරගන්න බැරිව ඉන්න. සමහර මිනිස්සුන්ට පරම්පරාවෙන් ආව වටිනා කියන ඉඩම් තියෙනව. හැබැයි ඒ මිනිස්සුන්ට අද වෙනකොට සල්ලි අතින් ලොකු හැකියාවක් නැත්නම් ඔය ප්‍රශ්නය තදටම බලපානව.

    මේ විකුණුම්කරයක ( සින්නක්කර ඔප්පුවක් ) මුද්දර ගාස්තු තමා බන්. ඕක උරුමයෙන් එනවා නම් තෑගී ඔප්පුවක් විදියට ලියාගන්න පුළුවන්නේ. එතකොට Valuation කරලා පලවෙනි රු 50000ට 3% කුයි ඉතිරි මුදලට 2% විදියට හැදෙන්නේ. හැබැයි ඉතින් මුද්දර ගාස්තු වැඩිවීම ගැන ලොකුවට හිතන්නේ නැතුව එකවරම සින්නක්කර ඔප්පුවක් විදියටම ලියාගන්න එක ඉස්සරහට හොඳයි. ප්‍රශ්න අඩුයි.
    ඇයි රජයේ මුද්දර ගාස්තුව 2% ට අමතරව නොතාරිස් ගාස්තුව. ඒකත් එකතු වෙන්න ඕන.
    ------ Post added on Jun 27, 2025 at 11:11 AM
     
    Last edited:
    • Like
    Reactions: vito and Dexter-D

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,244
    1,290
    113
    හඳේ ...

    ඒක හරි මචං. මම මේ මුද්දර ගාස්තු විතරයි බැලුවේ
     
    • Like
    Reactions: Irugal_Bandara

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඒක හරි මචං. මම මේ මුද්දර ගාස්තු විතරයි බැලුවේ
    අනික මචන් දෙමව්පියන් විසින් දරුවන්ට ලියන ඒවා සින්නක්කර විදිහට ලියන්නෙ නෑනෙ. තෑගි ඔප්පු විදිහටනෙ ලියන්නෙ.
     
    • Like
    Reactions: Dexter-D

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,244
    1,290
    113
    හඳේ ...
    අනික මචන් දෙමව්පියන් විසින් දරුවන්ට ලියන ඒවා සින්නක්කර විදිහට ලියන්නෙ නෑනෙ. තෑගි ඔප්පු විදිහටනෙ ලියන්නෙ.
    ඒකත් හරි මචෝ ඒත් ඔය තෑගී ඔප්පු වලත් එක එක කතන්දර තියෙනවනේ නැවත පවරාගන්නා පුළුවන් වගේ. තෑගී ඔප්පුවක් දෙන පදනම වෙන්නෙත් යම් ආදර බැඳීමක් යටතේ දෙනවා වගේනේ. සින්නක්කර ලිවම කෙලින්ම විකිණීමක් වෙන නිසා ආයේ කිසි ප්‍රශ්නයක් පසුවට හිටින්නේ නෑනේ. නැත්තන් ඔය සමහර දෙමව්පියෝ උනත් පස්සට කචල් අදිනවනේ. ඒ නිසා සම්පුර්ණ බලය සින්නක්කර ඔප්පුවක වැඩියි. බැංකුවක තියන්න ගියත් ආයේ විකුනන්න ගියත් කචල් අඩුයිනේ.

    Edited : හැබැයි මෙතන මේ ප්‍රශ්න එන්නෙත් " ජීවිත භුක්තිය " තියලා ලීවොත් නෙහ්. නැත්තන් නම් ප්‍රශ්නයක් නෑ. මට ඒක මිස් උනා
     
    ඔව් මචන් ඒ එන්නෙ තෑගි ඔප්පුව භුක්තියට යටත්ව ලිව්වොත්. එහෙම ලියල තියෙන අවස්ථාවක බැංකු ණයක් එහෙම ගනිද්දි අර භුක්තිය තියෙන කෙනත් අවසරය දෙන්න ඕන. ඒවගේම තමන්ට සලකන්නෙ නෑ හෝ beneficiary ගෙන් යම් අසාධාරණයක් වෙලා තියෙනව කියල නීතිය ඉදිරියේ සාදාරණ හේතු දැක්වීමක් මත නැවත අයිතිය ලබාගන්නත් පුලුවන්.
    ඒත් භුක්තිය නොතියා තෑගි ඔප්පුව ලියූ අවස්තාවක එහෙම ගැටලුවක් නෑ. මොකද එවැනි ඔප්පුවක irrevocable කියල කොටසක් සදහන් කරනව. එතකොට නැවත beneficiary ගෙන් අයිතිය reverse කරන්න අමාරුයි. බැංකු ණය වලදිත් ගැටලුවක් නෑ.
    සින්නක්කර ලියද්දි මුදල් ගණුදෙනුවක් සිදු වෙනවනෙ.
     
    • Like
    Reactions: Dexter-D and vito

    AnuradhaRa

    Well-known member
  • අලුතෙන් ඉඩම් ගනිද්දි නම් දැන් හරි valuation එකටම මුද්දර ගාස්තු ගෙවන්න වෙනව. නමුත් දෙමව්පියන්ගෙ දේවල් ලමයින්ට තෑගි ඔප්පු විදිහට ලියද්දි නම් සහනයක් තියෙනව දන්න විදිහට. හැබැයි ඒත් කලින් වගේ නම් අඩුවෙන් දාන්න බෑ.
    අද කාලෙ ඉඩම් වල තියෙන සහ ඉහල යන වටිනාකම අනුව මුද්දර ගාස්තු ගෙවෙද්දි ලන්කාවෙ බාගයකටත් වැඩිය පවුල්වල දෙමව්පියන්ට ඉස්සරහට තමන්ගෙ ලමයින්ට දේපල ලියද්දි ලොකු ගැටලුවක් මතුවෙයි. මොකද කලින් තිබ්බ රජයේ මුද්දර ගාස්තුව 1% දැන් 2% ක්. එතකොට කලින් Notary එයාගෙ ගාස්තු විදිහට ගත්ත 1% දැන් 2% ක් ගත්තොත් ඔක්කොම 4%.
    ඊට අමතරව ඔප්පුව ලියන්න කලින් ඉඩම survey කරන්නත් ඕන. දැන් survey ගාස්තුත් වැඩී. දැනට අවුරුදු 10කට කලින් ගිය ගාන වගේ තුන් ගුනයකට ආසන්න ගානක් යනව දැන් survey ගාස්තුවත්. බහුතරයක් මිනිස්සුන්ට ඕක දරන්න අමාරුවෙයි ඉස්සරහට.​

    දැනුත් සමහර අය ඉන්නව ඔය ගැටලුව නිසා ඉඩම් ලියල පිලිවෙලක් කරගන්න බැරිව ඉන්න. සමහර මිනිස්සුන්ට පරම්පරාවෙන් ආව වටිනා කියන ඉඩම් තියෙනව. හැබැයි ඒ මිනිස්සුන්ට අද වෙනකොට සල්ලි අතින් ලොකු හැකියාවක් නැත්නම් ඔය ප්‍රශ්නය තදටම බලපානව.

    ඇයි රජයේ මුද්දර ගාස්තුව 2% ට අමතරව නොතාරිස් ගාස්තුව. ඒකත් එකතු වෙන්න ඕන.
    ------ Post added on Jun 27, 2025 at 11:11 AM
    සිරාවටම මචං
    මිනිස්සුන්ව නොමර මරණව
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,962
    833
    113
    29
    Gampaha
    anika dan adurana lawyer lath issara wage aduwen ganne na deed eka liyanna 1% ma gannawa, eyalatath dan eyalage code eken track wenawalu deed eka register karama ethakota eyala eka liyanna 1% ma gatta kiyala salakala income tax enawalu
     
    • Like
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,317
    113
    අදාළ නෑ නේ
    අනික මචන් දෙමව්පියන් විසින් දරුවන්ට ලියන ඒවා සින්නක්කර විදිහට ලියන්නෙ නෑනෙ. තෑගි ඔප්පු විදිහටනෙ ලියන්නෙ.

    මේ විකුණුම්කරයක ( සින්නක්කර ඔප්පුවක් ) මුද්දර ගාස්තු තමා බන්. ඕක උරුමයෙන් එනවා නම් තෑගී ඔප්පුවක් විදියට ලියාගන්න පුළුවන්නේ. එතකොට Valuation කරලා පලවෙනි රු 50000ට 3% කුයි ඉතිරි මුදලට 2% විදියට හැදෙන්නේ. හැබැයි ඉතින් මුද්දර ගාස්තු වැඩිවීම ගැන ලොකුවට හිතන්නේ නැතුව එකවරම සින්නක්කර ඔප්පුවක් විදියටම ලියාගන්න එක ඉස්සරහට හොඳයි. ප්‍රශ්න අඩුයි.
    liyanne nathuwa thibila marunoth inheritance kohomada machan ethakota wenne?
    process eka wenasda?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    උඹ බදින්නෙත් නැත්නම් උඹට ලියාගනින්
    house එක නන්ගිට ලියල , පස්සෙ මස්සිනයි නන්ගියි උඹව පාරට දාල එක විකුණපුවම තමයි උඹට කෙලවෙන්නෙ
    උඹ කියන කතා වල හැටියට උඹ පාරට බැහැල හිගාකන්නවත් පාරක නිදා ගන්න දන්න එකෙක් නෙමෙයිනෙ
     
    • Like
    Reactions: vito

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,598
    3,155
    113
    ඉස්සරහට දෙමව්පියො දෙන දේපොල ලියාගත්තම වෙනම අලුත් බද්දක් එනවා
    ඒවනම් අසාදාරණයි.... සල්ලි වලට ගන්නවනම් කමක් නෑ.. ඒත් ගෙයක් හදාගන්ට වාගේ නම් අඩුවෙනවනම් හොදයි