අලුතෙන් ඉඩම් ගනිද්දි නම් දැන් හරි valuation එකටම මුද්දර ගාස්තු ගෙවන්න වෙනව. නමුත් දෙමව්පියන්ගෙ දේවල් ලමයින්ට තෑගි ඔප්පු විදිහට ලියද්දි නම් සහනයක් තියෙනව දන්න විදිහට. හැබැයි ඒත් කලින් වගේ නම් අඩුවෙන් දාන්න බෑ.
අද කාලෙ ඉඩම් වල තියෙන සහ ඉහල යන වටිනාකම අනුව මුද්දර ගාස්තු ගෙවෙද්දි ලන්කාවෙ බාගයකටත් වැඩිය පවුල්වල දෙමව්පියන්ට ඉස්සරහට තමන්ගෙ ලමයින්ට දේපල ලියද්දි ලොකු ගැටලුවක් මතුවෙයි. මොකද කලින් තිබ්බ රජයේ මුද්දර ගාස්තුව 1% දැන් 2% ක්. එතකොට කලින් Notary එයාගෙ ගාස්තු විදිහට ගත්ත 1% දැන් 2% ක් ගත්තොත් ඔක්කොම 4%.
ඊට අමතරව ඔප්පුව ලියන්න කලින් ඉඩම survey කරන්නත් ඕන. දැන් survey ගාස්තුත් වැඩී. දැනට අවුරුදු 10කට කලින් ගිය ගාන වගේ තුන් ගුනයකට ආසන්න ගානක් යනව දැන් survey ගාස්තුවත්. බහුතරයක් මිනිස්සුන්ට ඕක දරන්න අමාරුවෙයි ඉස්සරහට.

දැනුත් සමහර අය ඉන්නව ඔය ගැටලුව නිසා ඉඩම් ලියල පිලිවෙලක් කරගන්න බැරිව ඉන්න. සමහර මිනිස්සුන්ට පරම්පරාවෙන් ආව වටිනා කියන ඉඩම් තියෙනව. හැබැයි ඒ මිනිස්සුන්ට අද වෙනකොට සල්ලි අතින් ලොකු හැකියාවක් නැත්නම් ඔය ප්‍රශ්නය තදටම බලපානව.
ඇයි රජයේ මුද්දර ගාස්තුව 2% ට අමතරව නොතාරිස් ගාස්තුව. ඒකත් එකතු වෙන්න ඕන.මේ විකුණුම්කරයක ( සින්නක්කර ඔප්පුවක් ) මුද්දර ගාස්තු තමා බන්. ඕක උරුමයෙන් එනවා නම් තෑගී ඔප්පුවක් විදියට ලියාගන්න පුළුවන්නේ. එතකොට Valuation කරලා පලවෙනි රු 50000ට 3% කුයි ඉතිරි මුදලට 2% විදියට හැදෙන්නේ. හැබැයි ඉතින් මුද්දර ගාස්තු වැඩිවීම ගැන ලොකුවට හිතන්නේ නැතුව එකවරම සින්නක්කර ඔප්පුවක් විදියටම ලියාගන්න එක ඉස්සරහට හොඳයි. ප්‍රශ්න අඩුයි.
------ Post added on Jun 27, 2025 at 11:11 AM
Last edited: