අඩේ ඔප්පුවක් ලියන එකත් ලේසි නෑ නේද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ඔව් ඒකනෙ අඩු ගණන් දාලා ලියන්නෙ,එතකොට විකුනනකොට තමයි බලපාන්නෙ,අම්මගෙයි තාත්තගෙයි ඉඩම් මගෙ නමට හරවන්න්නත් පට්ට වියදමක් ගියා
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් ඒකනෙ අඩු ගණන් දාලා ලියන්නෙ,එතකොට විකුනනකොට තමයි බලපාන්නෙ,අම්මගෙයි තාත්තගෙයි ඉඩම් මගෙ නමට හරවන්න්නත් පට්ට වියදමක් ගියා

    අඩු ගණන් දාල ලියන්න බෑ යකෝ

    300% ක දඩයක් වදිනවලු

    එහෙම දඩයක් වැදුණොත් බෙල්ලෙ වැල දාගන්න තමා වෙන්නෙ
     
    • Wow
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    අඩු ගණන් දාල ලියන්න බෑ යකෝ

    දඩයක් වදිනව
    නොවදින්න ක්‍රම සහ විදි තියනවා පට්ට පරණ ගේඩර් දෙන්න දන්න නොතාරිස්ලා එහෙම ඉන්නවා ගානට වැඩෙ බැලන්ස් කරන
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,593
    10,427
    113
    44
    Living in an Atom
    ඒ ඉස්සර තමයි ඉඩමේ වටිනාකම ට වඩා ගොඩක් අඩු අගයක් දාල විකුනන්නේ. දැන් බැහැ. ලොකු දඩයකට යටත් වෙන්න වෙනවා. ඉවගේම උසාවි යන්නත් වෙනවා.

    උබලගේ ගෙදරයි ඉඩමයි ලිවුවේ උබේ නමටද නැත්නම් නංගිගේ නමටද
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,384
    4,719
    113
    නොපෙනෙන මානයේ
    img-1-1750568669119.jpg
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    නංගීට නේ ලියන්නේ මස්සිනාට ගෙවන්න කියපන් කුහක හිඟන්නා. ඌට ඉඩමත් ඕන සල්ලි ගෙවන්නත් බෑ අමනයා.
    තෑගි ඔප්පු කියලා එකක් තියනවා පොඩ්ඩක් දන්න කෙනෙක් ගෙන් අහන්න
    තව කවුරුත් ගන්න ගානම දාන්නේ නෑ ගොඩක් අඩුවෙන් දාන්නේ උදා කොටි තුනයි නම් ලක්ෂ අසූවක් වගේ.

    බලාගෙන පරිස්සමට කරන වැඩේ කරපං ලියාගත්තට පස්සේ සෙබස්තියන් කාරය උඹව එළවල දාවි නැත්නම්.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,960
    833
    113
    29
    Gampaha
    anika muddara gasthu gewanna ona api ganna ganatath neme real market value ekata, man property dekak gatta ee dekedima gattu ganata wada stamp duty gewanna una
    palaweni eka cash gatte ethakota eke deed eka liyanna kalin adayam badu eke opinion eka gatta ethakota un valuation karala ewapu ganata stamp duty gewala thama deed eka liwuwe
    deweni eka bank loan ekak giye ethakota bank eken valuation karapu ganata stamp duty gewuwa
     
    • Like
    Reactions: eksudda

    AnuradhaRa

    Well-known member
  • keeyakda ban gewanna ona? value eke percentage ekakda?
    පළවෙනි ලක්ෂෙට සීයට 3 යි
    ඊට වැඩිවෙන හැම ලක්ෂෙකටම සීයට 4 ගාණෙ

    කොටින්ම මුළු ඉඩමටම සීයට 4 යි. රුපියල් 1000 ක් අඩුයි
     
    • Like
    • Wow
    Reactions: Emarald and vito

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    නංගීට නේ ලියන්නේ මස්සිනාට ගෙවන්න කියපන් කුහක හිඟන්නා. ඌට ඉඩමත් ඕන සල්ලි ගෙවන්නත් බෑ අමනයා.
    තෑගි ඔප්පු කියලා එකක් තියනවා පොඩ්ඩක් දන්න කෙනෙක් ගෙන් අහන්න
    තව කවුරුත් ගන්න ගානම දාන්නේ නෑ ගොඩක් අඩුවෙන් දාන්නේ උදා කොටි තුනයි නම් ලක්ෂ අසූවක් වගේ.

    බලාගෙන පරිස්සමට කරන වැඩේ කරපං ලියාගත්තට පස්සේ සෙබස්තියන් කාරය උඹව එළවල දාවි නැත්නම්.
    දැන් එහෙම බෑ බන් ආදායම් බදු එකෙන් Check වෙනවා. ඔප්පුවක් වැලිඩ් වෙන්න උන්ගේ සීල් එකත් වදින්න ඕනේ. ඒ නිසා එක එක ජිල්මාට් දාන්න යනවට වඩා තක්සේරු වටිනාකමට අදාලව මුද්දර ගාස්තු ගෙවන එක ඇඟට ගුණයි. නැත්තන් පස්සට කරදර වැඩියි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    දැන් එහෙම බෑ බන් ආදායම් බදු එකෙන් Check වෙනවා. ඔප්පුවක් වැලිඩ් වෙන්න උන්ගේ සීල් එකත් වදින්න ඕනේ. ඒ නිසා එක එක ජිල්මාට් දාන්න යනවට වඩා තක්සේරු වටිනාකමට අදාලව මුද්දර ගාස්තු ගෙවන එක ඇඟට ගුණයි. නැත්තන් පස්සට කරදර වැඩියි.
    ow.mage idamatath tax apahu gewanna una.munge seel eka nathiwa oppuwa bank wala tiyala lorn mokuth ganna beha.
     
    • Like
    Reactions: Dexter-D

    vito

    Well-known member
  • May 5, 2008
    10,973
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    පළවෙනි ලක්ෂෙට සීයට 3 යි
    ඊට වැඩිවෙන හැම ලක්ෂෙකටම සීයට 4 ගාණෙ

    කොටින්ම මුළු ඉඩමටම සීයට 4 යි. රුපියල් 1000 ක් අඩුයි
    wikunanakotath ohomada ban. nathnam inheritance walata wenama gahanawada?
     
    • Like
    Reactions: Dexter-D

    AnuradhaRa

    Well-known member
  • wikunanakotath ohomada ban. nathnam inheritance walata wenama gahanawada?
    මාත් ලොකුවට දන්නෙ නෑ මචං විස්තරේ
    දැං තමා ටික ටික බලන්නෙ
    යූ ටියුබ් එකේ වීඩියෝස් තියෙනව සිංහලෙන් ගොඩක්
     
    • Like
    Reactions: vito

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,724
    113
    ඔව් ඒකනෙ අඩු ගණන් දාලා ලියන්නෙ,එතකොට විකුනනකොට තමයි බලපාන්නෙ,අම්මගෙයි තාත්තගෙයි ඉඩම් මගෙ නමට හරවන්න්නත් පට්ට වියදමක් ගියා
    නොවදින්න ක්‍රම සහ විදි තියනවා පට්ට පරණ ගේඩර් දෙන්න දන්න නොතාරිස්ලා එහෙම ඉන්නවා ගානට වැඩෙ බැලන්ස් කරන

    ඕක බොරු කතාවක්, අඩුවට දැම්මට valuation එක අනුව ගාස්තුව ගෙවන්න ඕනා, නැත්තන් ඕක බැලුවට පස්සෙ අනිවා දඩත් එක්ක ගෙවන්න වෙනවා. බැලන්ස් කරන්න පුලුවන් එකම විදිය ජරාව දෙන එක, ඒක මාට්ටු උනොත් දැන් හිරේ දාන්වාඅ

    පට්ට මුද්දර ගාස්තුවක් එනවනෙ :sorry:

    තෑගි ඔප්පු ලිව්වොත් නීතිය අනුව අඩුයි, ඒත් ඕක කැන්සල් කරන්න පුලුවන්. නංගිට ලියනවානම් මතක් කරලා උඹලගෙ අම්මලාගෙයි උඹේ නමයි දාගනින් ජිවිත බුක්තියට. නැත්තන් මස්සිනා උඹලගෙ නංගට පුකේ ඇරලා උඹලටත් පුකේ අරි.
     
    • Haha
    Reactions: vito

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    wikunanakotath ohomada ban. nathnam inheritance walata wenama gahanawada?
    මේ විකුණුම්කරයක ( සින්නක්කර ඔප්පුවක් ) මුද්දර ගාස්තු තමා බන්. ඕක උරුමයෙන් එනවා නම් තෑගී ඔප්පුවක් විදියට ලියාගන්න පුළුවන්නේ. එතකොට Valuation කරලා පලවෙනි රු 50000ට 3% කුයි ඉතිරි මුදලට 2% විදියට හැදෙන්නේ. හැබැයි ඉතින් මුද්දර ගාස්තු වැඩිවීම ගැන ලොකුවට හිතන්නේ නැතුව එකවරම සින්නක්කර ඔප්පුවක් විදියටම ලියාගන්න එක ඉස්සරහට හොඳයි. ප්‍රශ්න අඩුයි.
     
    • Like
    Reactions: vito