අඩේ ගුටි කාපු උන්ගෙන්

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සමුර්දිය කපයි කියල ආපු උන්ටයි බන්දනාගාරෙන් ආපු උන්ටිකටයි නම් පව් බන්. :( උන්ට නම් කිසිම දෙයක් වෙන්න එපා දෙයියනේ..:(

    • Haha
    Reactions: gobaby

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,026
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සමුර්දිය කපයි කියල ආපු උන්ටයි බන්දනාගාරෙන් ආපු උන්ටිකටයි නම් පව් බන්. :( උන්ට නම් කිසිම දෙයක් වෙන්න එපා දෙයියනේ..:(
    එහෙම කියලා උන් ගැහුවේ නැතිව හිටියේ නෑ නේ🤣
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එහෙම කියලා උන් ගැහුවේ නැතිව හිටියේ නෑ නේ🤣
    ඔව් බන් උන් ගැහුවද නැද්ද කියල හරියටම දන්නේ නැනේ. උන් නිකන් ආපු උන් නම්?
    අනිත් අර බිලා ඇවිත් ගහපු උන්ට නම් ගහල මදි.
     
    • Like
    Reactions: vito

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සමුර්දිය කපයි කියල ආපු උන්ටයි බන්දනාගාරෙන් ආපු උන්ටිකටයි නම් පව් බන්. :( උන්ට නම් කිසිම දෙයක් වෙන්න එපා දෙයියනේ..:(

    @erozan cardinal da mun tika genalla thiyenne????

    cardinal බන්දනාගාරෙන් minissu genakan, ube anduwa ube ammata ahawal wede karagenada hitiye??
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    280474880_537794211342706_6752911343551611035_n.jpg
     
    • Haha
    Reactions: Any.key