අඩේ...... දියවැඩියාව කියහන්කෝ

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    116551898_1738029613003025_4529841679268010688_o.jpg
    112568202_1738029686336351_1282432675014513760_o.jpg

    115774678_1738029643003022_1972054303064836895_o.jpg

    116261585_1738029599669693_3113931087093378231_o.jpg

    114453400_1738029706336349_4945971069953674562_o.jpg
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ආයුබෝ වේවා



    මේ ඔක්කොම නැතත් පුළුවන් දේවල් එකතු කරගෙන කන්න
    (හුණු දුන් කොළ එකතු නොකර ගන්න වග බලා ගන්න )


    කිරි පිටි 100% නවත්තන්න
    පුළුවන් නම් කහට (අර සුද්දෝ ගෙනල්ල කඳු වල වවපුව) එකත් නවත්තන්න
    ඒ වෙනුවට කොත්තමල්ලි, බෙලි මල්, රණවරා .....

    රාත්‍රී ආහාර
    වෙලාව ටික ටික පහලට ගෙන්න
    (දැන් රැට කන්නේ 8 ට නම් 7:30ට තව ටික දවසකින් 7:00ට .....)
    5ට 4ට එනකොට නිකම්ම රැ කම අත ඇරිලා යයි

    දුවන්න කියනවා නේද
    දුවනකොට හැම වේලීම ලෙඩකට මේ දුවන්නේ කියන හැංගීම තියනවා ඒක කරදරයක්

    වත්ත පිටිය සුද්ද කරන්න මොනවා හරි පැලයක් හදන්න
    කන්න පුළුවන් දෙයක් නම් වඩා හොඳයි
    (මිට කලින් මුකුත් පැල කරලා ඒ සතුට විඳලා නැත්නම් රාබු වවන්න ඉක්මනට ප්‍රතිපල බලන්න සතුටු වෙන්න)

    බඩගින්නේ ඉන්න එපා බඩගිනි නම් කොත්තුවක් හරි ගෙනල්ල කන්න
    බර වැඩක් කරපු දවසට එහෙම බය නැතුව කන්න

    අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි