අඩේ Lebonan vs Sri lanka මැච් එකේ පලවෙනි ගෝල් එක assist කරන විදියනම් සුපිරි කියලා වැඩක් නෑ. අපේ උන් පට්ට ස්පීඩ් දැන්. හැබැයි අපි මේක 3-2 කනවා. අවුලක් නෑ. රෑන්කින් 93 ඉන්න ටීම් එකක්නේ. අපි 200 ගානක්ද කොහෙද. අද තියනව south korea එක්ක මැච් එකක්.
රටවල් 210කින් අපි ranking වල නම් 204 බන්.Good boys okenwat goda yaman balanna
Cricket nam nedakin
රටවල් 210කින් අපි ranking වල නම් 204 බන්.
දකුණු ආසියාවෙන් බැලුවම අන්තිම.
අපිට යටින් ඉන්න රටවල් වල ජනගහනය ලක්ෂයක් විතර වෙන එකයි ඉන්නේ. අනිත් ඔක්කොම උන් 50 000ටත් අඩු යි මුළු රටේම උන්.
ඕක ගැන බලාපොරොත්තු තියලා තේරුමක් නෑ බන්. රග්බි හොදයි මොනව උනත් ඕකට වඩා.
