බස්තමකුත් හදන්න දුන්නද? වයසයි නේ දැන්.බාස්තමේ වැඩේ මොකො?
56ක් මයේ හිතේබස්තමකුත් හදන්න දුන්නද? වයසයි නේ දැන්.![]()
මේ අපේ ගම මචං, අපේ ගමේ ඉස්සර හැම කෙනෙක්ම වගේ සුපිරි ලී කැටයම් කාරයෝ. ඕනෑම රුපයක් කපනවා පින්ටුරක් පෙන්නුවත්. ඉස්සර සුද්දෝ උන්ගේ මුණු පවා කපන යනවා ඇවිල්ල ලි වලින්. ඉතා ඈත අතීතයේ ඉඳන්ම මේ පැත්තේ ලි කැටයම් කාරයෝ තමයි ඉඳල තියෙන්නේ. මේ වගේ ලි මඩු ගමේ හැම ගෙදරකම තිබ්බ ඉස්සර, දැන් නම් ගොඩක් මේ රස්සාව කරන්නේ නැ මිනිස්සු, අපේ මාමල දෙන්නෙකුත් පට්ට ලි කැටයම් කැපුවා ඉස්සර. දැන් නම් අපේ පවුලේ කව්රුවත් නෑ. මේ වීඩියෝ එකේ ඉන්න ඔක්කොම උන් මම හොදටම අදුරනව. පළවෙනියට අලි රුප කපන්නේ අපේ ගෙවල් ඉස්සරම ගෙදර. මේ වීඩියෝ එකේ අන්තිමට කතා කරන කොල්ල ඒ ගෙදර කොල්ල, මගේ හොදම යාලුවෙක්. උට කියන්නේ රණ්ඩු මල්ලි කියල. ඔයි අලි කපන මඩුවේ තමයි මම සෙට් වෙන්නේ, ජොයින්ට් එකක් ගහන්න බොන්න, මගේ දවස වැඩිපුරම ගෙවෙන්නේ ලංකාවේදී ඔතන තමයි.
මේ වීඩියෝ එක ලක්සලින් කරපු වීඩියෝ එකක්. උඹල ලංකාවේ විකුනන්න දකින ගොඩක්ම මේ වගේ කැටයම් රුප කපන්නේ අපේ පැත්තෙ මිනිස්සු කපන රුප.
මේ රණ්ඩු මල්ලි අලියෙක් ලි කොටෙකින් කපනවා.. මගේ ටික ටොක එකේ තියන එකම වීඩියෝ එක මේ.
@PHBhagya
පුක සුදුද දන්නේ නෑ , පොෂ් ඩෝගි ගේEwww හෙන ගොඩේ![]()
බෑ බන්. අපි පුරුදු උනේ නෑ. ඕක බලන් හිටියම නිකන්ම පුරුදු වෙනවා.කෙලගාන අයියටත් කැටයම් වැඩ එහම පුලුවන්ද![]()
ඔව් බන් මේවා ඔක්කොම ගන්නේ ටුවරිසලා තමයි. ඔය ගෙදරට නිතරම සුද්දෝ එනවා ඕව ගන්න, කපන හැටි ඉගෙන ගන්න වගේ.Ubalay gama neda
Tourist la okkoma gannawa atte
Art eka age thiyena nisa kalu gal walinut hadanna kiyapan
බොරු බයිලා බන් මුගේ. මමත් නොන්ඩි උන.බාස්තමේ වැඩේ මොකො?
ඉස්සරම කාලේ ගමෙන් පිට උන්ට උගන්නන්නේ නෑ, එත් පස්සේ කාලේ එක වෙනස් උනා.දැන් ඕනෑම කෙනෙක්ට උගන්නවා, දැන් ඔය අනුරාදපුර, පොලොන්නරුව, සිගිරිය, නුවර වගේ පැති වල මේ වගේ කැටයම් රුප කපන ගොඩක් කඩ තියනවා. උ ගොඩක් උන්ගෙන් ඇහුවොත් අපේ පති වල මිනිස්සු ගිහිල්ල උගන්නපු උන් තමයි.Patta talent ekak Machan. Megollo meka thamange pawul walin pita anith ayatath train Kara nam thawa kaalayak dakaganna puluwan wei.
බොරු කියන්න එපා බල්ලෝ. බෙට්ට පුකේ හිරකරන් වගේ කිව්වේ.Set karaaa.
Ahannath bari una ita passe e gana
හප්පට, තිස්ස අපේ ගෙදරට ගෙවල් 2ක් වගේ උඩ ගෙදර ඉන්නේ.තිස්ස ලොක්කත් ඉන්නෙගැම්මක්
![]()
බොරු ඕඩර් එකක් දිල්ල මාවත් නොන්ඩි උනා බන්.බස්තමකුත් හදන්න දුන්නද? වයසයි නේ දැන්.![]()
මම ඕවා දන්නේ නෑ නේ බන්.@Kalegana ඔවා Etsy eke විකුනනන් Try එකක් දීපන්