අළුත් ඒවට බිලට අමතරව initiation fee + equipment fee එහෙමත් එනව පළවෙනි මාසෙඔය ගාණ tax එක්කද tax නැතුවද ඇහුවෙ නැද්ද බන්? අලුත් connection ගන්නවනම් ඒකටත් දාගන්න පුලුවන් නෙ?
අළුත් ඒවට බිලට අමතරව initiation fee + equipment fee එහෙමත් එනව පළවෙනි මාසෙඔය ගාණ tax එක්කද tax නැතුවද ඇහුවෙ නැද්ද බන්? අලුත් connection ගන්නවනම් ඒකටත් දාගන්න පුලුවන් නෙ?
1212 call karala request karanna puluwan danekath thiyenawa + SLT storage 5 GB ekkuth free hambenawa. math maru una. SLT connection eka depu regional office ekata letter or email ekak dala witarai maru wenna puluwan
කොච්චර unlimited උනත් වැඩක් නෑ හරියට machine එකක් නැතුව.ඒතකොට රෑ 12 ඉඳන් උදේ 7 වෙනකන් තියෙන අන්ලිමිටඩ් ඩව්න්ලෝඩ් එක මේකට නැද්ද?
හේසා 12-7 කරන වැඩේට ඕන කොලිටි මොනිටර් එකක් විතරයිකොච්චර unlimited උනත් වැඩක් නෑ හරියට machine එකක් නැතුව.
ekath include da ban me price ekata.. ehema nam wasie25GBs to use on YouTube, Facebook, Instagram, WhatsApp, Imo, Viber, TikTok
machine eka loku unata wadak naha karanna deyak nathuwaකොච්චර unlimited උනත් වැඩක් නෑ හරියට machine එකක් නැතුව.
Tax ekka mage 82GB package ekath 5000 ta kittu wenna enawa peo nathuwa. 125GB + Peo + Unlimited calls 4950 ta dunnoth bariyeyako tax ekka kiyala hithuwe