අඩේ මේ අලුත් SLT combo එක වාසී නේද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඔය ගාණ tax එක්කද tax නැතුවද ඇහුවෙ නැද්ද බන්? අලුත් connection ගන්නවනම් ඒකටත් දාගන්න පුලුවන් නෙ?
    අළුත් ඒවට බිලට අමතරව initiation fee + equipment fee එහෙමත් එනව පළවෙනි මාසෙ
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    personally පාඩුයි . හැබැයි ඇති තරම් කෝල් ගන්න පුළුවන් ෂොප් එකකට වගේ නම් ලබයි
     
    • Like
    Reactions: netnet

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    කොච්චර unlimited උනත් වැඩක් නෑ හරියට machine එකක් නැතුව.
    හේසා 12-7 කරන වැඩේට ඕන කොලිටි මොනිටර් එකක් විතරයි

    Nickelodeon Yes GIF by SpongeBob SquarePants
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ගත්ත කෙනෙක් පොඩ්ඩක් කියන්න anytime upload unlimited ම ද? Tax එක්ක කීයද ගාස්තුව? 12 - 7 unlimited data මේකටත් දෙනවද?
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    price breakdown eka baluwama per GB rates,peotv rental,voice rental wenama ganna ekath ekka owa wenasak na.
    adu ganata hoyana kenekta mewata maru wena eka labayi.
     
    • Like
    Reactions: msan

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    oya ganata wasi. habai anytime data madi.

    Mage dan thiyenne Web master eka, meken Anytime only package ekata maru wunoth 12AM - 7AM unlimited data eth hamba wenawata ?