අප්පා එහෙනම් ගණන් වැඩී බන්.මම කෝල් කලා උන්ට. 28.73%ලු ටැක්ස් රේට් එක. එතකොට ටෝටල් එක 6,372යි සුපියල්. අනික මේකට කලින් තව පැකේජ් තුනක් තියෙනවා. ඔයිට වඩා අඩු ගානට. මේක තමා ගනන් වැඩිම. එකක් තියේ එනිටයිම් 40ජීබී එක්ක පියෝ ටීවී චැනල් 90ක්. මේ පැකේජ් එකේ එනි නෙට්‍වර්ක් කෝල් අන්ලිමිටඩ් කිව්ව. මේ පැකේජ් එක ඇක්ටිව් කරනව නම් අදාල බ්‍රාන්ච් එකට කෝල් කරලා ඇක්ටිව් කරගන්න පුලුවන්ලු.
මම කෝල් කලා උන්ට. 28.73%ලු ටැක්ස් රේට් එක. එතකොට ටෝටල් එක 6,372යි සුපියල්. අනික මේකට කලින් තව පැකේජ් තුනක් තියෙනවා. ඔයිට වඩා අඩු ගානට. මේක තමා ගනන් වැඩිම. එකක් තියේ එනිටයිම් 40ජීබී එක්ක පියෝ ටීවී චැනල් 90ක්. මේ පැකේජ් එකේ එනි නෙට්‍වර්ක් කෝල් අන්ලිමිටඩ් කිව්ව. මේ පැකේජ් එක ඇක්ටිව් කරනව නම් අදාල බ්‍රාන්ච් එකට කෝල් කරලා ඇක්ටිව් කරගන්න පුලුවන්ලු.
10GB umlimited per day da?අර දවසට 10GB unlimited පැකේජ් එක ඔය ගානට ගන්න පුළුවන් නම් වටිනවා අපි වගේ පියෝ / කෝල් පාවිච්චි කරන්නැති අයට
Ow eeta passe 1Mbps walata bahinawa speed eka. Eka 6000 ta wage thibbanam labai tax ekka10GB umlimited per day da?
ඒක කීයද දැන්?Ow eeta passe 1Mbps walata bahinawa speed eka. Eka 6000 ta wage thibbanam labai tax ekka
5990 without taxඒක කීයද දැන්?
Mokuth nathuwa kiwwe? mokakda package ekaMata labai wage..oya mokuth nathuwa mama 7000 ganak gewanwa ne..
5990 without tax
Mokuth nathuwa kiwwe? mokakda package eka
------ Post added on May 7, 2024 at 7:01 PM
ehenam 7000 enna widihak na addons on karala athi peoth nathnam. Mage Any Blaze thibilath 5000 wate enneWeb family mokakda magulak thiyenne..data bundle eka witharai
මම කෝල් කලා උන්ට. 28.73%ලු ටැක්ස් රේට් එක. එතකොට ටෝටල් එක 6,372යි සුපියල්. අනික මේකට කලින් තව පැකේජ් තුනක් තියෙනවා. ඔයිට වඩා අඩු ගානට. මේක තමා ගනන් වැඩිම. එකක් තියේ එනිටයිම් 40ජීබී එක්ක පියෝ ටීවී චැනල් 90ක්. මේ පැකේජ් එකේ එනි නෙට්‍වර්ක් කෝල් අන්ලිමිටඩ් කිව්ව. මේ පැකේජ් එක ඇක්ටිව් කරනව නම් අදාල බ්‍රාන්ච් එකට කෝල් කරලා ඇක්ටිව් කරගන්න පුලුවන්ලු.
SLT 4G eka nam 4090i.. same package... Rs 1900k adui.5990 without tax ---> FIBER
7,710ක් වෙනව ටැක්ස් එක්ක5990 without tax
Mokuth nathuwa kiwwe? mokakda package eka
------ Post added on May 7, 2024 at 7:01 PM