අඩේ මේ අලුත් SLT combo එක වාසී නේද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,991
    113
    langadi call karala ahanawa 600 ganak add wenawa sir ta peo tv gannawada kiyala?
    ane epa me thiyana bill wadiwela kiwa...........
    lol
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    මම කෝල් කලා උන්ට. 28.73%ලු ටැක්ස් රේට් එක. එතකොට ටෝටල් එක 6,372යි සුපියල්. අනික මේකට කලින් තව පැකේජ් තුනක් තියෙනවා. ඔයිට වඩා අඩු ගානට. මේක තමා ගනන් වැඩිම. එකක් තියේ එනිටයිම් 40ජීබී එක්ක පියෝ ටීවී චැනල් 90ක්. මේ පැකේජ් එකේ එනි නෙට්‍වර්ක් කෝල් අන්ලිමිටඩ් කිව්ව. මේ පැකේජ් එක ඇක්ටිව් කරනව නම් අදාල බ්‍රාන්ච් එකට කෝල් කරලා ඇක්ටිව් කරගන්න පුලුවන්ලු.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93

    අප්පා එහෙනම් ගණන් වැඩී බන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මම කෝල් කලා උන්ට. 28.73%ලු ටැක්ස් රේට් එක. එතකොට ටෝටල් එක 6,372යි සුපියල්. අනික මේකට කලින් තව පැකේජ් තුනක් තියෙනවා. ඔයිට වඩා අඩු ගානට. මේක තමා ගනන් වැඩිම. එකක් තියේ එනිටයිම් 40ජීබී එක්ක පියෝ ටීවී චැනල් 90ක්. මේ පැකේජ් එකේ එනි නෙට්‍වර්ක් කෝල් අන්ලිමිටඩ් කිව්ව. මේ පැකේජ් එක ඇක්ටිව් කරනව නම් අදාල බ්‍රාන්ච් එකට කෝල් කරලා ඇක්ටිව් කරගන්න පුලුවන්ලු.

    අර දවසට 10GB unlimited පැකේජ් එක ඔය ගානට ගන්න පුළුවන් නම් වටිනවා අපි වගේ පියෝ / කෝල් පාවිච්චි කරන්නැති අයට
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    අර දවසට 10GB unlimited පැකේජ් එක ඔය ගානට ගන්න පුළුවන් නම් වටිනවා අපි වගේ පියෝ / කෝල් පාවිච්චි කරන්නැති අයට
    10GB umlimited per day da?
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    885
    113
    33
    Srilanka
    Meka Fiber da?

    mata 10gb per day yanawa (12-7 nethuwa), man use karane Flash 10

    Youth add on 12n passe pavichi karankota koi data ekin da aduwenne?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,742
    113
    මම කෝල් කලා උන්ට. 28.73%ලු ටැක්ස් රේට් එක. එතකොට ටෝටල් එක 6,372යි සුපියල්. අනික මේකට කලින් තව පැකේජ් තුනක් තියෙනවා. ඔයිට වඩා අඩු ගානට. මේක තමා ගනන් වැඩිම. එකක් තියේ එනිටයිම් 40ජීබී එක්ක පියෝ ටීවී චැනල් 90ක්. මේ පැකේජ් එකේ එනි නෙට්‍වර්ක් කෝල් අන්ලිමිටඩ් කිව්ව. මේ පැකේජ් එක ඇක්ටිව් කරනව නම් අදාල බ්‍රාන්ච් එකට කෝල් කරලා ඇක්ටිව් කරගන්න පුලුවන්ලු.
    image.png

    5990 without tax ---> FIBER

    SLT 4G eka nam 4090i.. same package... Rs 1900k adui.
    ------ Post added on May 7, 2024 at 7:15 PM
     
    Last edited: