අඩේ මේ පොඩි එකා නන් යකෙක්....

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
අඩේ මේ පොඩි එකා නන් යකෙක්....

රීපෝස්ට් නන් කරන්න දෙයක් නෑ. බලලා හිතෙන දෙයක් කියලා පලයන්:shocked:

 
  • Like
Reactions: richlife

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
:shocked::shocked:අන්තිම මොහොතේ දැනුනේ එකම දෙයයි!:baffled::baffled:
"මනුස්සකම!"

ඔව් බන්.... පිස්සු හැදෙනවා.... උන් මාර ගේමක් දෙන්නේ පොඩි එකාව බේරගන්න. සිරා කොල්ලො ටිකක්
 

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ඔව් බන්.... පිස්සු හැදෙනවා.... උන් මාර ගේමක් දෙන්නේ පොඩි එකාව බේරගන්න. සිරා කොල්ලො ටිකක්
    :yes::yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව් බන්.... පිස්සු හැදෙනවා.... උන් මාර ගේමක් දෙන්නේ පොඩි එකාව බේරගන්න. සිරා කොල්ලො ටිකක්

    Respect.jpg
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    "මනුස්සකම!"


    -repost-

    sira Kollo titkak

    උන්ගේ මනුස්ස කම ඉහටත් උඩින්. ඊටත් වඩා පොඩි එකා ශක්තිමත්ව බය නැතුව පිස්සු කෙලින්නැතුව ඉන්න හැටි...ඌ නන් මාරයි බන්:)
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    na meka ehema seen ekak neme ban metana api wage ekek hityot waturata ahuwela.metana wenne me podi eka machan metana awadanama danne nathi nisa baya wenne naha.me podi eka metana mehema ganak natuwa inne ekai.