අඩේ... මොකද මචන්ල කරන්නෙ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩේ... මොකද මචන්ල කරන්නෙ

    මිළඟ ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනපතිවරණය ලබන නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙන බව
    අද (18) රාත්‍රියේ නිකුත්

    කළ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් වුණි.
    ජනාධිපතිවරණයට නාමයෝජනා භාර ගැනීම ඔක්තෝම්බර් මස 7 වනදා සිදුකරන බවද දන්වා ඇත.
    මේ වනවිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඨාභය රාජපක්ෂත්, ජවිපෙය අනුර කුමාර දිසානායකත් ප්‍රධාන පක්ෂ වලින් ජනපති අපේක්ෂක ලෙස නම් කර තිබෙන අතර එජාපය තවම සිය අපේක්ෂකයා තීරණය කර නැත.
    ශ්‍රීලනිපය අපේකෂකයෙකු ඉදිරිපත් කරන බව දන්වා ඇතත් තවම නම් කර නැත.
    සුළු පක්ෂ හා සංවිදාන 16 ක් පමණ ඊට අමතරව සිය ජනපති අපේක්ෂකයින් නම් කර ඇත.
    මෙවර ජනපතිවරණයෙන් සියයට 50 වැඩි ඡන්ද ලබාගන්නා පක්ෂයේ අපේක්ෂකයා නොවැම්බර් 17 වනදාම දිවුරුම් දෙන අතර වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පදනම ලබන 2020 මාර්තු දක්වා බල පැවැත්වේ. නව ජනපතිවරයෙකු බලයට පත්වන දිනය සැලකීමේදී වත්මන් ජනපතිගේ ධූර කාලය නියමිත කාලයට වඩා මාස 2 ක් අඩුවනු ඇත.



    U5M6cPC.jpg





    හැම පාරම වගේ නැතුව පාට පක්ශ වලට බෙදෙන්නෙ නැතුව
    හොද තීරනයක් ගමුද ?

    අපි බෙදිල ඉන්න කල් පාලනය කරන්න ලේසිය්...
    අන්දන්න ලේසිය්...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    හැම පාරම වගේ නැතුව පාට පක්ශ වලට බෙදෙන්නෙ නැතුව
    හොද තීරනයක් ගමුද ?

    අපි බෙදිල ඉන්න කල් පාලනය කරන්න ලේසිය්...
    අන්දන්න ලේසිය්...

    :rofl: