මම 3, 4 පාරක් කාල තියනව. රසයි හැබැයි..
Kalegana Well-known member Sep 23, 2007 31,466 67,060 113 Kuwait-Galle Sep 8, 2022 #21 මම 3, 4 පාරක් කාල තියනව. රසයි හැබැයි.. Reactions: TCB Rox, Don GasCan, TonyMontana83 and 4 others
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Sep 8, 2022 #22 දැකලා නැද්ද එල්ලලා තියෙද්දි පැය ගානක් නටනවා මැරුනත් පන තියෙනවා බොක්ක මට මතකයි පොඩි කාලේ පොලේ තියෙනවා ඉස්සරහම එල්ලලා Reactions: Don GasCan, ලොකු bhai, Johnnie_Walker and 1 other person
දැකලා නැද්ද එල්ලලා තියෙද්දි පැය ගානක් නටනවා මැරුනත් පන තියෙනවා බොක්ක මට මතකයි පොඩි කාලේ පොලේ තියෙනවා ඉස්සරහම එල්ලලා
NRTG Well-known member Oct 19, 2019 41,489 199,485 113 Colombo, Sri Lanka Sep 8, 2022 #23 සුපිරි කෑමක් තමයි. හරක් බාබත් ඊට වැඩිය රසයි... Reactions: Arumbaya De Almeida, TCB Rox, ලොකු bhai and 4 others
Kalegana Well-known member Sep 23, 2007 31,466 67,060 113 Kuwait-Galle Sep 8, 2022 #24 NRTG said: සුපිරි කෑමක් තමයි. හරක් බාබත් ඊට වැඩිය රසයි... Click to expand... හරක් බාබත් තමයි මමත් කාල තියෙන්නේ. පට්ට. Reactions: TCB Rox, RottenCOLT and NRTG
NRTG said: සුපිරි කෑමක් තමයි. හරක් බාබත් ඊට වැඩිය රසයි... Click to expand... හරක් බාබත් තමයි මමත් කාල තියෙන්නේ. පට්ට.
NRTG Well-known member Oct 19, 2019 41,489 199,485 113 Colombo, Sri Lanka Sep 8, 2022 #25 Kalegana said: හරක් බාබත් තමයි මමත් කාල තියෙන්නේ. පට්ට. Click to expand... සුපිරි කෑමක්. ඉඳි ආප්ප එක්ක මරු... Reactions: Arumbaya De Almeida, TCB Rox, Don GasCan and 2 others
Kalegana said: හරක් බාබත් තමයි මමත් කාල තියෙන්නේ. පට්ට. Click to expand... සුපිරි කෑමක්. ඉඳි ආප්ප එක්ක මරු...
Kalegana Well-known member Sep 23, 2007 31,466 67,060 113 Kuwait-Galle Sep 8, 2022 #26 NRTG said: සුපිරි කෑමක්. ඉඳි ආප්ප එක්ක මරු... Click to expand... මම කාල තියෙන්නේ බත් එක්ක තමයි බන්. ඉඳි ආප්ප එක්ක නම් පට්ට ඇති. Reactions: Arumbaya De Almeida, ලොකු bhai, RottenCOLT and 1 other person
NRTG said: සුපිරි කෑමක්. ඉඳි ආප්ප එක්ක මරු... Click to expand... මම කාල තියෙන්නේ බත් එක්ක තමයි බන්. ඉඳි ආප්ප එක්ක නම් පට්ට ඇති.
kinkon Well-known member Aug 5, 2007 116,097 2 116,357 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 8, 2022 #27 බම්ප් Reactions: RottenCOLT and NRTG
ලොකු bhai Well-known member Jun 18, 2012 1,163 1,746 113 Sep 8, 2022 #28 CorD SaC said: එළු බොක්ක. පැටව් ඉපදිල සති ගාණින් උන්ට බෙහෙත් දෙනව, උන්ගෙ බඩවල්වල තියෙනව හම් මල්ලක් වගේ එකක් ඒකෙ පිටපැත්තෙ දහස් ගණන් පණුවො කීටයො ඇලිල ඉන්නව.. මේක සොෆ්ට් එකට අහුවෙන නිසා ගොඩක් අය කන්න කැමතිලු.. ඒකට කියන්නෙ බාබත් එකක් කියල. එළු නෙමේ, හරක් බාබත් කියලත් තියේ Click to expand... පවු බන් ප්රශ්නේ අහපු එකා. අප්පිරිය කරන්න එපා බොරු කියල ඌරු බොක්කත් සුපිරි බයිට් එකට හදපන්... හෝදලා තම්බපන් කහයි ලුණු ටිකකුයි දාල.. හොදට තම්බුනාට පස්සේ ගම්මිරිස්, කෑලි මිරිස් දාල තෙල් දාපන්. නියම බයිට් එකක් තමයි ------ Post added on Sep 8, 2022 at 8:27 PM Reactions: jasz, GobbaSira and NRTG
CorD SaC said: එළු බොක්ක. පැටව් ඉපදිල සති ගාණින් උන්ට බෙහෙත් දෙනව, උන්ගෙ බඩවල්වල තියෙනව හම් මල්ලක් වගේ එකක් ඒකෙ පිටපැත්තෙ දහස් ගණන් පණුවො කීටයො ඇලිල ඉන්නව.. මේක සොෆ්ට් එකට අහුවෙන නිසා ගොඩක් අය කන්න කැමතිලු.. ඒකට කියන්නෙ බාබත් එකක් කියල. එළු නෙමේ, හරක් බාබත් කියලත් තියේ Click to expand... පවු බන් ප්රශ්නේ අහපු එකා. අප්පිරිය කරන්න එපා බොරු කියල ඌරු බොක්කත් සුපිරි බයිට් එකට හදපන්... හෝදලා තම්බපන් කහයි ලුණු ටිකකුයි දාල.. හොදට තම්බුනාට පස්සේ ගම්මිරිස්, කෑලි මිරිස් දාල තෙල් දාපන්. නියම බයිට් එකක් තමයි ------ Post added on Sep 8, 2022 at 8:27 PM
E elajani Well-known member Oct 18, 2020 10,751 6,457 113 Sep 8, 2022 #29 උ LajjaNathiBayya said: එලු බාබත් කියන්නෙ මොනවද බන් Click to expand... උබල මහ තිරිසන්නු වගේ නෙ මගෙ අම්මෝ අරගලේ මිනීමරපු එක හරි තිරිසන්නු Reactions: Don GasCan
උ LajjaNathiBayya said: එලු බාබත් කියන්නෙ මොනවද බන් Click to expand... උබල මහ තිරිසන්නු වගේ නෙ මගෙ අම්මෝ අරගලේ මිනීමරපු එක හරි තිරිසන්නු