අඩේ මොනවද බන් ඒ

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    එළු බොක්ක. පැටව් ඉපදිල සති ගාණින් උන්ට බෙහෙත් දෙනව,
    උන්ගෙ බඩවල්වල තියෙනව හම් මල්ලක් වගේ එකක් ඒකෙ පිටපැත්තෙ දහස්
    ගණන් පණුවො කීටයො ඇලිල ඉන්නව.. මේක සොෆ්ට් එකට අහුවෙන
    නිසා ගොඩක් අය කන්න කැමතිලු.. ඒකට කියන්නෙ බාබත් එකක් කියල. එළු නෙමේ, හරක් බාබත් කියලත් තියේ :baffled:

    පවු බන් ප්‍රශ්නේ අහපු එකා. අප්පිරිය කරන්න එපා බොරු කියල

    ඌරු බොක්කත් සුපිරි බයිට් එකට හදපන්... හෝදලා තම්බපන් කහයි ලුණු ටිකකුයි දාල.. හොදට තම්බුනාට පස්සේ ගම්මිරිස්, කෑලි මිරිස් දාල තෙල් දාපන්. නියම බයිට් එකක් තමයි :yes: :yes:
    ------ Post added on Sep 8, 2022 at 8:27 PM