අඩොව් වරෙව්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උම්බලගේ පෝන් එකත් මේ ලබ්බට වොනරබල් ද කියල බලපල්ලා

    Screenshot_2015_08_10_13_03_55.png


    ඇප් එකේ නම - Stagefright Detector

    අන්තිමට උම්බල මෙතන හැක් වෙලා උම්බලගේ වල් පින්තුර ලීක් වෙලා අපිට මෙතන රට වටේ යන්න වෙනවා එවා හොය හොය වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ එකයි