අඩෝව් මගේ දෙක වෙලා
මම කනාවට වගේ "එළකිරි කොල්ලෙක්" ගෙ ත්රේඩ් එක බලලා rep power එක බලන්න ගියා මෙන්න බොලේ 1-2 වෙලා මාරසීන් එක.

හුගක්කල් බලන් හිටපු දෙයක්!!
ඇත්තටම කොහොමද බං එක වැඩිවෙන්නෙ?

දැන් ඉතිං මාර චූන්.......
මම කනාවට වගේ "එළකිරි කොල්ලෙක්" ගෙ ත්රේඩ් එක බලලා rep power එක බලන්න ගියා මෙන්න බොලේ 1-2 වෙලා මාරසීන් එක.

හුගක්කල් බලන් හිටපු දෙයක්!!
ඇත්තටම කොහොමද බං එක වැඩිවෙන්නෙ?

දැන් ඉතිං මාර චූන්.......

ඒකත් ලෙඩක්ද මංදා