අඩෝහ් උදව්වක් ඕනී....

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,810
    1,989
    113
    Norway
    උබේ කතාව වෙන ත්‍රෙඩ් එකකින් දාපන්... දැන් මගේ එකට උදව් කරපන්කෝ....
    අනුරාදගේ ත්‍රෙඩ් වලට දැන් අවදානෙ මදි නිසා වෙන ත්‍රෙඩ් වල ඔය වගේ ගොන් කතා දාන එක තමා දැන් කරන්නෙ.
     

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    289
    63
    මට කෙල්ලෙක් නෑ...

    ඒත් මාත් ලව් මටත් ලව් කරන කෙල්ලෙක් ඉන්නවා.... මම එයාට ආදරෙ කරනවා කියලා එයත් දන්නවා එයාත් එහෙමයි කියලා මාත් දන්නවා. මම යාලුවෙන්න ඇහුවේ නෑ... ඒත් එයා ගොඩාක් හෝප්ස් තියන් හිටියා මම අහයි කියලා... බලන් ඉදලා ඉදලා බැරිම තැන කෙල්ලම මගෙන් ඇහුවා... මම කීවා ඔයාලගේ ගෙදරින් මට කැමති වෙන්නේ නෑ... ඔයා පොඩ්ඩක් හිතලා බලන්නකෝ.. කියලා කෙල්ල ඒක තේරුම් ගත්තා... දැන් කෙල්ල බදින්න ඉන්නේ කොල්ලෙක් ඉන්නව ගෙදරින් සෙට් කරලා ජපන් වල ඉන්න එකෙක්...

    මට එයාගේ උපන්දිනේට මොනා හරි පොඩි දෙයක් දෙන්න ඕනී, ගිය අවුරුද්දේ දුන්නේ ගවුමක්...
    (එතකොට කොල්ල සෙට් වෙලා නෑ). ලබන මාසේ උපන්දිනේ...
    අද මගේ උපන් දිනේ කෙල්ල මට ඇදුමක් දුන්නා අද... ගාඩ් රූම් එකට දීලා ගිහින් තිබ්බා...

    මම මොනවද දෙන්නේ...

    කෙල්ල පව්... කිහිපවතාවක්ම මට අනම් මනම් කීවා හරියට වචනයක් දුන්නේ නෑ... බෑ කියන්න හරි ගෙදරින් ඇහුවේ නෑ... දුකයි මට ඒත් කෙල්ලට දැන් හම්බෙලා ඉන්න එකා මට වඩා සල්ලි තියෙනෙ කෙනෙක්... ඒ නිසා මට සතුටුයි... (කෙල්ල employee කෙනෙක් මම මැනේජ්මන්ට් එකේ කෙනෙක් ඒ නිසා මම කුපාඩිකම් වලට ගියේ නෑ කෙල්ලත් එහෙම නෑ)

    කෙල්ල හරිම ලස්සනයි අපේ හදහන් පවා 100% ගැලපෙනවා ඒත් ඉතින් මගේ වෙලාව තමා.. දැන් මම පසුතැවෙනවා මම හරි ඇක්සන් එක නොගත්ත නිසා...

    ගිෆ්ට් එකට අමතර දේවල් කීවේ ඒ දේවල් වලින් වෙන කෙනෙක්ට පාඩමක් ඇති කියල හිතලා.
    මම කරගත්ත මෝඩ වැඩේ උබලා කරන්නෙපා... කෙනෙක්ට ආදරෙයිනම්... ඒක කියන්න පහු වෙන්නෙපා... වැරදි කෙනාට ආදරේ කරන්න ඉස්සර වෙන්නත් එපා... මම ඔය මෝඩ වැඩ දෙකම කරලා තියෙනවා....
    උබට වයස කීයද? තාම පරක්කුනම් නෑ උබ. මමත් තුල්හිරියෙ ගාමන්ට් එකක මැනජර් වෙලා ඉන්න කාලෙ ඒකෙම කෙල්ලෙක් එක්ක යල්ලු වෙලා හිටිය එතකොට කෙල්ලට 20 මට 27. ලස්සන කෙල්ල හැබැයි පට්ට දුප්පත්. මම අදත් පසුතැවෙනව ඒකිව බදින්න බැරි උන එක ගැන.
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,181
    1,079
    113
    උබට වයස කීයද? තාම පරක්කුනම් නෑ උබ. මමත් තුල්හිරියෙ ගාමන්ට් එකක මැනජර් වෙලා ඉන්න කාලෙ ඒකෙම කෙල්ලෙක් එක්ක යල්ලු වෙලා හිටිය එතකොට කෙල්ලට 20 මට 27. ලස්සන කෙල්ල හැබැයි පට්ට දුප්පත්. මම අදත් පසුතැවෙනව ඒකිව බදින්න බැරි උන එක ගැන.
    34yi... kellage gewal walin eka thindu karalath iwarai mn hithanne
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    17,575
    7,761
    113
    වැරදි කෙනාට ආදරේ කරන්න ඉස්සර වෙන්නත් එපා :yes: