අඩෝහ් උදව්වක් ඕනී....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,350
    1,182
    113
    මට කෙල්ලෙක් නෑ...

    ඒත් මාත් ලව් මටත් ලව් කරන කෙල්ලෙක් ඉන්නවා.... මම එයාට ආදරෙ කරනවා කියලා එයත් දන්නවා එයාත් එහෙමයි කියලා මාත් දන්නවා. මම යාලුවෙන්න ඇහුවේ නෑ... ඒත් එයා ගොඩාක් හෝප්ස් තියන් හිටියා මම අහයි කියලා... බලන් ඉදලා ඉදලා බැරිම තැන කෙල්ලම මගෙන් ඇහුවා... මම කීවා ඔයාලගේ ගෙදරින් මට කැමති වෙන්නේ නෑ... ඔයා පොඩ්ඩක් හිතලා බලන්නකෝ.. කියලා කෙල්ල ඒක තේරුම් ගත්තා... දැන් කෙල්ල බදින්න ඉන්නේ කොල්ලෙක් ඉන්නව ගෙදරින් සෙට් කරලා ජපන් වල ඉන්න එකෙක්...

    මට එයාගේ උපන්දිනේට මොනා හරි පොඩි දෙයක් දෙන්න ඕනී, ගිය අවුරුද්දේ දුන්නේ ගවුමක්...
    (එතකොට කොල්ල සෙට් වෙලා නෑ). ලබන මාසේ උපන්දිනේ...
    අද මගේ උපන් දිනේ කෙල්ල මට ඇදුමක් දුන්නා අද... ගාඩ් රූම් එකට දීලා ගිහින් තිබ්බා...

    මම මොනවද දෙන්නේ...

    කෙල්ල පව්... කිහිපවතාවක්ම මට අනම් මනම් කීවා හරියට වචනයක් දුන්නේ නෑ... බෑ කියන්න හරි ගෙදරින් ඇහුවේ නෑ... දුකයි මට ඒත් කෙල්ලට දැන් හම්බෙලා ඉන්න එකා මට වඩා සල්ලි තියෙනෙ කෙනෙක්... ඒ නිසා මට සතුටුයි... (කෙල්ල employee කෙනෙක් මම මැනේජ්මන්ට් එකේ කෙනෙක් ඒ නිසා මම කුපාඩිකම් වලට ගියේ නෑ කෙල්ලත් එහෙම නෑ)

    කෙල්ල හරිම ලස්සනයි අපේ හදහන් පවා 100% ගැලපෙනවා ඒත් ඉතින් මගේ වෙලාව තමා.. දැන් මම පසුතැවෙනවා මම හරි ඇක්සන් එක නොගත්ත නිසා...

    ගිෆ්ට් එකට අමතර දේවල් කීවේ ඒ දේවල් වලින් වෙන කෙනෙක්ට පාඩමක් ඇති කියල හිතලා.
    මම කරගත්ත මෝඩ වැඩේ උබලා කරන්නෙපා... කෙනෙක්ට ආදරෙයිනම්... ඒක කියන්න පහු වෙන්නෙපා... වැරදි කෙනාට ආදරේ කරන්න ඉස්සර වෙන්නත් එපා... මම ඔය මෝඩ වැඩ දෙකම කරලා තියෙනවා....
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,350
    1,182
    113
    මං එයාට ගොඩාාාක් ආදරෙයි
    එයා මට පොඩ්ඩක්වත් ආදරේ නෑ, නාකි වනචර මිනිහ කියල මාව එලව ගනී :(
    ඒක තමයි අනුරාධගෙ කතාව
    උබේ කතාව වෙන ත්‍රෙඩ් එකකින් දාපන්... දැන් මගේ එකට උදව් කරපන්කෝ....
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උබේ කතාව වෙන ත්‍රෙඩ් එකකින් දාපන්... දැන් මගේ එකට උදව් කරපන්කෝ....

    ජංගි මල්ලක් පොල් ගෝනියක්
    රයිස් එකක් කොත්තුවක්
    පීස හට් එකක්
     
    AnuradhaRa

    Well-known member
  • මටත් හිතුනා... ඒත් මම එච්චර දෙයක් දුන්නොත් වෙන දෙයක් හිතයි නේද....
    ඉතිං ඒක නේන්නම් වෙන්න ඕනෙ
    ඉනට දාන මාලයක් අරන් දියං
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මට කෙල්ලෙක් නෑ...

    ඒත් මාත් ලව් මටත් ලව් කරන කෙල්ලෙක් ඉන්නවා.... මම එයාට ආදරෙ කරනවා කියලා එයත් දන්නවා එයාත් එහෙමයි කියලා මාත් දන්නවා. මම යාලුවෙන්න ඇහුවේ නෑ... ඒත් එයා ගොඩාක් හෝප්ස් තියන් හිටියා මම අහයි කියලා... බලන් ඉදලා ඉදලා බැරිම තැන කෙල්ලම මගෙන් ඇහුවා... මම කීවා ඔයාලගේ ගෙදරින් මට කැමති වෙන්නේ නෑ... ඔයා පොඩ්ඩක් හිතලා බලන්නකෝ.. කියලා කෙල්ල ඒක තේරුම් ගත්තා... දැන් කෙල්ල බදින්න ඉන්නේ කොල්ලෙක් ඉන්නව ගෙදරින් සෙට් කරලා ජපන් වල ඉන්න එකෙක්...

    මට එයාගේ උපන්දිනේට මොනා හරි පොඩි දෙයක් දෙන්න ඕනී, ගිය අවුරුද්දේ දුන්නේ ගවුමක්...
    (එතකොට කොල්ල සෙට් වෙලා නෑ). ලබන මාසේ උපන්දිනේ...
    අද මගේ උපන් දිනේ කෙල්ල මට ඇදුමක් දුන්නා අද... ගාඩ් රූම් එකට දීලා ගිහින් තිබ්බා...

    මම මොනවද දෙන්නේ...

    කෙල්ල පව්... කිහිපවතාවක්ම මට අනම් මනම් කීවා හරියට වචනයක් දුන්නේ නෑ... බෑ කියන්න හරි ගෙදරින් ඇහුවේ නෑ... දුකයි මට ඒත් කෙල්ලට දැන් හම්බෙලා ඉන්න එකා මට වඩා සල්ලි තියෙනෙ කෙනෙක්... ඒ නිසා මට සතුටුයි... (කෙල්ල employee කෙනෙක් මම මැනේජ්මන්ට් එකේ කෙනෙක් ඒ නිසා මම කුපාඩිකම් වලට ගියේ නෑ කෙල්ලත් එහෙම නෑ)

    කෙල්ල හරිම ලස්සනයි අපේ හදහන් පවා 100% ගැලපෙනවා ඒත් ඉතින් මගේ වෙලාව තමා.. දැන් මම පසුතැවෙනවා මම හරි ඇක්සන් එක නොගත්ත නිසා...

    ගිෆ්ට් එකට අමතර දේවල් කීවේ ඒ දේවල් වලින් වෙන කෙනෙක්ට පාඩමක් ඇති කියල හිතලා.
    මම කරගත්ත මෝඩ වැඩේ උබලා කරන්නෙපා... කෙනෙක්ට ආදරෙයිනම්... ඒක කියන්න පහු වෙන්නෙපා... වැරදි කෙනාට ආදරේ කරන්න ඉස්සර වෙන්නත් එපා... මම ඔය මෝඩ වැඩ දෙකම කරලා තියෙනවා....
    ane pako dan uba hukahan

    meke ida tynne eka heshan kenektai. uba ain wela palayan meken
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,193
    113

    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    1-Please-Tell-Me-More-Meme.jpg
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    @scurvy මෙන්න මේකට උත්තරයක් දීපන් මචන්. මේවගේ ඒවාට ඔයා තමයි සුදුසුම උත්තර දෙන්න. :ROFLMAO:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    මොන පකටද දාර්ශණික වෙන්න ගියේ
    සිරා කියන්නේ මට උඹ වගේ ලොරි මුණූ ඩයල් පේන්න බෑ
    පුකේ ඉඳන්ම නානවා. පස්සේ දුක් වෙනවා.
    වදක බාරියෙක් සෙට් වෙයන් ප්‍රෙපා්සල් එකකින් මේ ආත්මෙදි
    ඊට පස්සේ ආත්මේදිවත් හැදෙයි එතකොට අතේ ඉන්න කුරුල්ලාගේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් තරම්