අඩෝ අඩෝ

Myth

Well-known member
  • Jul 9, 2009
    19,062
    12,531
    113
    Behind u :p
    මිනිහට චන්දෙ දෙන්නෙ නැතුව මාරුවෙලා යන ගෑනු
    පුතාට ජන්දෙ දෙන්නෙ නැතුව මාරු වෙන මාමල, බාප්පල
    සිටේජ් උඩ බයිල ගහල ජන්ෆ්හෙ දෙන්නෙ නැතුව මාරු වෙන මන්ත්‍රී යාලුවො මුන් රටවල් හදයිද යකෝ, 😁🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,742
    1
    62,792
    113
    Mother Earth
    මිනිහට චන්දෙ දෙන්නෙ නැතුව මාරුවෙලා යන ගෑනු
    පුතාට ජන්දෙ දෙන්නෙ නැතුව මාරු වෙන මාමල, බාප්පල
    සිටේජ් උඩ බයිල ගහල ජන්ෆ්හෙ දෙන්නෙ නැතුව මාරු වෙන මන්ත්‍රී යාලුවො මුන් රටවල් හදයිද යකෝ, 😁🤣
    ජන්ෆ්හෙ කියන්නේ කවුද බන් මුස්ලිම් පොරක්ද? 🙄 මොන පක්ෂෙද ඌ 🤷‍♂️