අඩෝ අද Climate එක බලපන්කෝ.. බොන්න මරු!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,519
    7,891
    113
    උඹලගේ පැති වලට මොකද? දැන් නම් දෙන්න යන්නේ ඉස්ම නැති වෙන්න... රෑට බීමක් සෙට් වෙන්නේ!


    cup-of-hot-drinks-on-wooden-table-in-rainy-day.jpg

     
    • Like
    Reactions: vali aththa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ඔව්.. මම කොකාකෝලා බෝතලෙකුයි.. මුරුක්කු පැකට් එකකුයි අරන් අවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,703
    113
    කාලෙකින් සිංහරාජ වයිබ් එකක්.
    සතියකට දවස් 3ක් වත් මෙහෙම තියෙනවා නම්....