අඩෝ ඇත්ත නේද 😱😯

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,218
    113
    මොකක්ද ඕක තේරුම් අරන් තියෙන ප්‍රයෝජනය ? තව මිනිහෙක් ට ආදරය කරලා වැඩක් නෑ කියන එකද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,243
    113
    එකමත් එක රටක
    මේ මනුස්සයා තමන්ටම නේද ඔය බණ කියන්නේ ?? 🥱

    තමන්ටම බණ කියලා පැහැදිලි කරන්න ඔච්චර මහන්සි වෙන්නේ මොකටද ??

    බුදු හාමුරුදුවෝ දහම දේශනා කරල තියෙන්නේ තමන්ටමයි ඔය තියරි එකට අනුව
    දැන් ඔය video එකේ ඉන්න පොරත් ලොකු කතාවක් කරනවා වගේ පැහැදිලි කරන්න තමන්ටමයි !!

    ඒ වචන වලින්ම කිව්වොත් කවුරු හරි තමන්ටම කියන දේවල් වලට අනිත් අය අහුවෙන්න එපා !! 🤌
     
    AnuradhaRa

    Well-known member
  • එතකොට එකම පුද්ගලයව කට්ටිය දකින්නෙ විවිධ විදියට
    අපේ මනස කැඩපතක් නම්
    මනස තුලින් දකින ප්‍රතිභිම්බයට තමා අපි ආදරය වෙන්නෙ

    නැතුව එයාට නෙමේ. ඔය වගේ අදහසක්නෙ කියන්නෙ
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,248
    4,988
    113
    Abyss
    මේ මනුස්සයා තමන්ටම නේද ඔය බණ කියන්නේ ?? 🥱

    තමන්ටම බණ කියලා පැහැදිලි කරන්න ඔච්චර මහන්සි වෙන්නේ මොකටද ??

    බුදු හාමුරුදුවෝ දහම දේශනා කරල තියෙන්නේ තමන්ටමයි ඔය තියරි එකට අනුව
    දැන් ඔය video එකේ ඉන්න පොරත් ලොකු කතාවක් කරනවා වගේ පැහැදිලි කරන්න තමන්ටමයි !!

    ඒ වචන වලින්ම කිව්වොත් කවුරු හරි තමන්ටම කියන දේවල් වලට අනිත් අය අහුවෙන්න එපා !! 🤌
    @Blair Solari
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,917
    68,319
    113
    Awoboda wenna kalin mama matama katha karagannawa wage logic apply karagoth ivarai.mental case ekak hadenawa.
     
    • Haha
    Reactions: jennt

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,737
    4,625
    113
    Ado Vimukthi mage classmate ,yanna inne meet wenna welawak na ne , pora issara idanma hena calm character eka
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,862
    2,276
    113
    මේ මනුස්සයා තමන්ටම නේද ඔය බණ කියන්නේ ?? 🥱

    තමන්ටම බණ කියලා පැහැදිලි කරන්න ඔච්චර මහන්සි වෙන්නේ මොකටද ??

    බුදු හාමුරුදුවෝ දහම දේශනා කරල තියෙන්නේ තමන්ටමයි ඔය තියරි එකට අනුව
    දැන් ඔය video එකේ ඉන්න පොරත් ලොකු කතාවක් කරනවා වගේ පැහැදිලි කරන්න තමන්ටමයි !!

    ඒ වචන වලින්ම කිව්වොත් කවුරු හරි තමන්ටම කියන දේවල් වලට අනිත් අය අහුවෙන්න එපා !! 🤌

    මේ මනුස්සයා.. කියලා උබ කියන්නෙත් පේන දේකටනේ. උබ ඉන්නවා කියලා හිතෙන්නෙත් පේන, ඇහෙන, දැනෙන නිසානේ.

    හීනෙන් ඇහැරෙන්න කියලා හීනේ ඇතුලෙන්ම ඇහෙනවා, පේනවා වගේ තමයි. එහෙම ඇහෙන, පේන එකත් හීනෙම තමයි.

    කණ්ණාඩියක් තියෙනවා ඒකෙන් පේන්නේ හොල්මන් (සංඛතය). කණ්ණාඩියෙ වැරැද්ද ගැන කියන කතා බලන්න පුලුවන් වෙන්නෙත් අර කණ්ණාඩියෙන්ම තමයි. කතාව පේන්නෙත් හොල්මන් (සංඛත) වෙලාමයි. පෙර, පසු නොවී පේන තැනම දෝසයි. කණ්ණාඩිය අල්ලන්න බැහැ අපිට. කණ්ණාඩියෙන් පේන තැනම (රූප, වේදනා, සංඤා, සංස්කාර, විඤාණ) අවුල අල්ලගත්තොත් (යෝනිසෝ මනසිකාරය) තමයි කණ්ණාඩිය විනිවිද දකින්න පුලුවන් (රූප, වේදනා, සංඤා, සංස්ඛාර, විඤාණ නිරෝධය). ඇත්ත ඇති සැටියෙන් දකින්න පුලුවන්. ඒ ඇත්තට තමයි පරමාර්ථය කියන්නේ. පරමාර්ථයේ characteristics තමයි අනිච්ච, අනත්ත, දුක්ඛ.

    සරලව (නෑ, සරලනම් නැහැ), *මෙය* ඇති විට *මෙය* වේ.
     
    • Love
    Reactions: jennt

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,243
    113
    එකමත් එක රටක
    මේ මනුස්සයා.. කියලා උබ කියන්නෙත් පේන දේකටනේ. උබ ඉන්නවා කියලා හිතෙන්නෙත් පේන, ඇහෙන, දැනෙන නිසානේ.

    හීනෙන් ඇහැරෙන්න කියලා හීනේ ඇතුලෙන්ම ඇහෙනවා, පේනවා වගේ තමයි. එහෙම ඇහෙන, පේන එකත් හීනෙම තමයි.

    කණ්ණාඩියක් තියෙනවා ඒකෙන් පේන්නේ හොල්මන් (සංඛතය). කණ්ණාඩියෙ වැරැද්ද ගැන කියන කතා බලන්න පුලුවන් වෙන්නෙත් අර කණ්ණාඩියෙන්ම තමයි. කතාව පේන්නෙත් හොල්මන් (සංඛත) වෙලාමයි. පෙර, පසු නොවී පේන තැනම දෝසයි. කණ්ණාඩිය අල්ලන්න බැහැ අපිට. කණ්ණාඩියෙන් පේන තැනම (රූප, වේදනා, සංඤා, සංස්කාර, විඤාණ) අවුල අල්ලගත්තොත් (යෝනිසෝ මනසිකාරය) තමයි කණ්ණාඩිය විනිවිද දකින්න පුලුවන් (රූප, වේදනා, සංඤා, සංස්ඛාර, විඤාණ නිරෝධය). ඇත්ත ඇති සැටියෙන් දකින්න පුලුවන්. ඒ ඇත්තට තමයි පරමාර්ථය කියන්නේ. පරමාර්ථයේ characteristics තමයි අනිච්ච, අනත්ත, දුක්ඛ.

    සරලව, *මෙය* ඇති විට *මෙය* වේ.
    උබ ධර්මය කියලා උස්සන් එන්නෙත් උබේ හිතේ තියන දෙයක් තමයි ..
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,862
    2,276
    113
    උබ ධර්මය කියලා උස්සන් එන්නෙත් උබේ හිතේ තියන දෙයක් තමයි ..

    ධර්මය දෙයක් (නිච්ච) වෙන්නැහැනේ. ධර්මය ලෝකේ ඇතුලෙන් පැනවෙන්නැහැ. ඒක තමයි උබට කලින් කිව්වේ දන්නැති දෙයක් ගැන කතා කරන්නේ කියලා.

    ධර්මයේ ගුණ ටිකවත් අහලා නැද්ද?
    අකාලිකෝ කියන්නේ එවෙලෙම ඵල ලැබෙනවා. ලෝකෝත්තර මාර්ග චිත්ත වීථි ගැන මේ කියන්නේ. නැතුව තියරි එකක් කියවලා *මේක මෙහෙම වෙනවා* කියලා තේරුම් ගන්න එක නෙමෙයි ධර්මය.