U dhanneth naමොකක්ද ඕක තේරුම් අරන් තියෙන ප්රයෝජනය ? තව මිනිහෙක් ට ආදරය කරලා වැඩක් නෑ කියන එකද ?
ආදරය ගැන නං කතා කරන්න එපා
කෙලින්ම අංගොඩට තමා යන්න වෙන්නෙ
paw manasika leddek kiyala inna dunnama anik ayata prashnayak wenna epa.
ආදරයආදරය ගැන නං කතා කරන්න එපා
කෙලින්ම අංගොඩට තමා යන්න වෙන්නෙ
@Blair Solariමේ මනුස්සයා තමන්ටම නේද ඔය බණ කියන්නේ ??
තමන්ටම බණ කියලා පැහැදිලි කරන්න ඔච්චර මහන්සි වෙන්නේ මොකටද ??
බුදු හාමුරුදුවෝ දහම දේශනා කරල තියෙන්නේ තමන්ටමයි ඔය තියරි එකට අනුව
දැන් ඔය video එකේ ඉන්න පොරත් ලොකු කතාවක් කරනවා වගේ පැහැදිලි කරන්න තමන්ටමයි !!
ඒ වචන වලින්ම කිව්වොත් කවුරු හරි තමන්ටම කියන දේවල් වලට අනිත් අය අහුවෙන්න එපා !!![]()
මේ මනුස්සයා තමන්ටම නේද ඔය බණ කියන්නේ ??
තමන්ටම බණ කියලා පැහැදිලි කරන්න ඔච්චර මහන්සි වෙන්නේ මොකටද ??
බුදු හාමුරුදුවෝ දහම දේශනා කරල තියෙන්නේ තමන්ටමයි ඔය තියරි එකට අනුව
දැන් ඔය video එකේ ඉන්න පොරත් ලොකු කතාවක් කරනවා වගේ පැහැදිලි කරන්න තමන්ටමයි !!
ඒ වචන වලින්ම කිව්වොත් කවුරු හරි තමන්ටම කියන දේවල් වලට අනිත් අය අහුවෙන්න එපා !!![]()
උබ ධර්මය කියලා උස්සන් එන්නෙත් උබේ හිතේ තියන දෙයක් තමයි ..මේ මනුස්සයා.. කියලා උබ කියන්නෙත් පේන දේකටනේ. උබ ඉන්නවා කියලා හිතෙන්නෙත් පේන, ඇහෙන, දැනෙන නිසානේ.
හීනෙන් ඇහැරෙන්න කියලා හීනේ ඇතුලෙන්ම ඇහෙනවා, පේනවා වගේ තමයි. එහෙම ඇහෙන, පේන එකත් හීනෙම තමයි.
කණ්ණාඩියක් තියෙනවා ඒකෙන් පේන්නේ හොල්මන් (සංඛතය). කණ්ණාඩියෙ වැරැද්ද ගැන කියන කතා බලන්න පුලුවන් වෙන්නෙත් අර කණ්ණාඩියෙන්ම තමයි. කතාව පේන්නෙත් හොල්මන් (සංඛත) වෙලාමයි. පෙර, පසු නොවී පේන තැනම දෝසයි. කණ්ණාඩිය අල්ලන්න බැහැ අපිට. කණ්ණාඩියෙන් පේන තැනම (රූප, වේදනා, සංඤා, සංස්කාර, විඤාණ) අවුල අල්ලගත්තොත් (යෝනිසෝ මනසිකාරය) තමයි කණ්ණාඩිය විනිවිද දකින්න පුලුවන් (රූප, වේදනා, සංඤා, සංස්ඛාර, විඤාණ නිරෝධය). ඇත්ත ඇති සැටියෙන් දකින්න පුලුවන්. ඒ ඇත්තට තමයි පරමාර්ථය කියන්නේ. පරමාර්ථයේ characteristics තමයි අනිච්ච, අනත්ත, දුක්ඛ.
සරලව, *මෙය* ඇති විට *මෙය* වේ.
උබ ධර්මය කියලා උස්සන් එන්නෙත් උබේ හිතේ තියන දෙයක් තමයි ..