සමහර රටවල තාම කැසට් වල ඇල්බම් රිලීස් කරනවා නේද බන් ? බලපන් අමසෝන් එකේ විකුනන්න තියනවා 2023 රිලීස් වෙච්ච ඒවත් තියනව.
ඒවා තාම තියනවාචූටි කාලෙ මතකයි මාමා ගාව තිබුනා.![]()
මියුසික් ඇල්බම් ගහනවද කැසට්වල ඉස්සර වගේ ?ලක්වෙත් තියනව දැන් අලුත්ම ඒවා විකුනන්න.
සින්දු රෙකෝඩ් කරන්න තමයි ඉතින්. එත් පුද්ගලික පරිහරණයට.මියුසික් ඇල්බම් ගහනවද කැසට්වල ඉස්සර වගේ ?
ow issara radio eke yana sindu mewage record karanwaඅඩේ මට මතකයි ඔවගෙත් කොපි ප්රොටෙක්සන් එකක් තිබුනා යට හිල් දෙකක්.
දෙපාරක් තුන්පාරක් ඔවර් රයිට් උනාම කොලිටි බහිනවා. ඔවගේ රෝල් ගලවලා ඉස්සර කුබුරු වල අදිනවා හුලන් ගහනකොට ඔකෙන් එන සද්දෙට කුරුල්ලෝ බයයි. ගුඩ් ඔල්ඩ් ඩෙයිස් බන්![]()
Hi8 kiyanne video da ?mage gawa Hi8 lot ekak thinawa player ekak ne

මේ වගේ එකක රුපියල් දහදාහක් විතර වෙනවා. ඊටත් වැඩියෙන් දෙන්න පුළුවන් හොද තත්වයේ නම්.මම ගාව තිබ්බා . මම ඉස්සර radio එකේ යන සින්දු record කරනවා
මේකක් තිබ්බේ අපේ ගෙදර National
![]()
------ Post added on Oct 1, 2023 at 8:17 PM
එක මම ඒ කාලෙම නෑදා කෙනකුට දුන්නා දැන් කෑලිත් නැතුව ඇතිමේ වගේ එකක රුපියල් දහදාහක් විතර වෙනවා. ඊටත් වැඩියෙන් දෙන්න පුළුවන් හොද තත්වයේ නම්.

matath sony ekak podi kale amma aran dunna raniduge hari irajge hari cassette ekak ekka. e kale chart show eken sindu ahanawa ita passe cassette eka enakan maga balan inne.View attachment 215709
මුලින්ම කැසට් වලින් තමා සින්දු ඇහැව්වෙ මේ සෝනි වෝක්මන් එකෙන් (ඒ කාලෙ තමා කාලෙ)![]()
a unata machan CD walata wada kalpawathma wadi kiyala kiyanneමෙව්වා කාලයක් යනකොට පුස් බැදිලා අවුල් යනවා නේද තාත්තා ගාව තිබුණු ගොඩක් පරණ එව්වා අයින් කෙරුවා රීඩ් කරන්නේ නැතුව
mewa supiri banda. made in Japan. aurudu 50 - 60 wada karanwaමම ගාව තිබ්බා . මම ඉස්සර radio එකේ යන සින්දු record කරනවා
මේකක් තිබ්බේ අපේ ගෙදර National
![]()
------ Post added on Oct 1, 2023 at 8:17 PM