අඩෝ උබලට මතකද මේවා

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    img_5d77594da0a07.jpg


    සමහර රටවල තාම කැසට් වල ඇල්බම් රිලීස් කරනවා නේද බන් ? බලපන් අමසෝන් එකේ විකුනන්න තියනවා 2023 රිලීස් වෙච්ච ඒවත් තියනව.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    චූටි කාලෙ මතකයි මාමා ගාව තිබුනා. :yes:
    ඒවා තාම තියනවා

    ලක්වෙත් තියනව දැන් අලුත්ම ඒවා විකුනන්න.
    මියුසික් ඇල්බම් ගහනවද කැසට්වල ඉස්සර වගේ ?
    ------ Post added on Oct 1, 2023 at 6:21 PM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අඩේ මට මතකයි ඔවගෙත් කොපි ප්‍රොටෙක්සන් එකක් තිබුනා යට හිල් දෙකක්.
    දෙපාරක් තුන්පාරක් ඔවර් රයිට් උනාම කොලිටි බහිනවා. ඔවගේ රෝල් ගලවලා ඉස්සර කුබුරු වල අදිනවා හුලන් ගහනකොට ඔකෙන් එන සද්දෙට කුරුල්ලෝ බයයි. ගුඩ් ඔල්ඩ් ඩෙයිස් බන් 🥰
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    අඩේ මට මතකයි ඔවගෙත් කොපි ප්‍රොටෙක්සන් එකක් තිබුනා යට හිල් දෙකක්.
    දෙපාරක් තුන්පාරක් ඔවර් රයිට් උනාම කොලිටි බහිනවා. ඔවගේ රෝල් ගලවලා ඉස්සර කුබුරු වල අදිනවා හුලන් ගහනකොට ඔකෙන් එන සද්දෙට කුරුල්ලෝ බයයි. ගුඩ් ඔල්ඩ් ඩෙයිස් බන් 🥰
    ow issara radio eke yana sindu mewage record karanwa

    mage gawa Hi8 lot ekak thinawa player ekak ne
    Hi8 kiyanne video da ?
    ------ Post added on Oct 1, 2023 at 8:05 PM
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මම ගාව තිබ්බා . මම ඉස්සර radio එකේ යන සින්දු record කරනවා :)

    මේකක් තිබ්බේ අපේ ගෙදර National

    images.jpg

    ------ Post added on Oct 1, 2023 at 8:17 PM
    මේ වගේ එකක රුපියල් දහදාහක් විතර වෙනවා. ඊටත් වැඩියෙන් දෙන්න පුළුවන් හොද තත්වයේ නම්.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේ වගේ එකක රුපියල් දහදාහක් විතර වෙනවා. ඊටත් වැඩියෙන් දෙන්න පුළුවන් හොද තත්වයේ නම්.
    එක මම ඒ කාලෙම නෑදා කෙනකුට දුන්නා දැන් කෑලිත් නැතුව ඇති :(
     
    • Like
    • Love
    Reactions: Mr Bones and NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඉස්සර සීයලගේ ගෙදර ගියාම ඇතුලේ තියෙන tape ඔක්කොම ගලවනවා :P
     
    • Like
    • Love
    Reactions: Mr Bones and NRTG

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    View attachment 215709

    මුලින්ම කැසට් වලින් තමා සින්දු ඇහැව්වෙ මේ සෝනි වෝක්මන් එකෙන් (ඒ කාලෙ තමා කාලෙ) 💛
    matath sony ekak podi kale amma aran dunna raniduge hari irajge hari cassette ekak ekka. e kale chart show eken sindu ahanawa ita passe cassette eka enakan maga balan inne. 🥰
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මෙව්වා කාලයක් යනකොට පුස් බැදිලා අවුල් යනවා නේද තාත්තා ගාව තිබුණු ගොඩක් පරණ එව්වා අයින් කෙරුවා රීඩ් කරන්නේ නැතුව
    a unata machan CD walata wada kalpawathma wadi kiyala kiyanne
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මම ගාව තිබ්බා . මම ඉස්සර radio එකේ යන සින්දු record කරනවා :)

    මේකක් තිබ්බේ අපේ ගෙදර National

    images.jpg

    ------ Post added on Oct 1, 2023 at 8:17 PM
    mewa supiri banda. made in Japan. aurudu 50 - 60 wada karanwa :love2: