තැන් තැන් වල කාටහරි බැන බැන ගිහින් ඌව වෙන තැනක සෙට් උනාම කවුරුහරි එකෙක් මූනටම අහනවා "උඹ මෙහෙම කිව්වා නේද?" කියලා. :lol: :lol: ඕක නිසා තමා මම කවදාවත් බොරු කියන්න යන්නෙ නැත්තේ. එකම දේ හැමතැනම කිව්වාම ආයි එක එක ඒවා මතක් කරගන්නයි, ඇඹරෙන්නයි ඕන...