අඩෝ උඹලට මෙහෙම සීන් වෙලා තියෙනවද බන්?😂😂

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113
    තැන් තැන් වල කාටහරි බැන බැන ගිහින් ඌව වෙන තැනක සෙට් උනාම කවුරුහරි එකෙක් මූනටම අහනවා "උඹ මෙහෙම කිව්වා නේද?" කියලා. :lol: :lol:

    ඕක නිසා තමා මම කවදාවත් බොරු කියන්න යන්නෙ නැත්තේ. එකම දේ හැමතැනම කිව්වාම ආයි එක එක ඒවා මතක් කරගන්නයි, ඇඹරෙන්නයි ඕන නෑ.:yes::yes:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,303
    15,391
    113
    දවසක උබයි වරුන ඉන්සෙස්ට් වේසිගේ පුතයි ඉන්න තැනක මාත් ඕකම කරනවා උබටත් :rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113
    දවසක උබයි වරුන ඉන්සෙස්ට් වේසිගේ පුතයි ඉන්න තැනක මාත් ඕකම කරනවා උබටත් :rofl:
    හහා ඒ ව්ගේ පොන්නයන් එක්ක ගැවසෙන්නෙ නෑ බන් මම. වැදගත් එකෙක් කියපන් ;) ;)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,594
    100,809
    113
    ඕක නිසා තමා මම කවදාවත් බොරු කියන්න යන්නෙ නැත්තේ. එකම දේ හැමතැනම කිව්වාම ආයි එක එක ඒවා මතක් කරගන්නයි, ඇඹරෙන්නයි ඕන නෑ.:yes::yes:
    අන්න පොයින්ට් එක.
     
    • Love
    Reactions: tharakaf

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    පලයං යන්න ලංකාවේ ගොඩක් අයියලා ඔහොම තමයි තමන් ගැන හිතන්නෙ .

    කතා කලොත් හානවා.😂