අඩෝ එකෙක් හප්පනවා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් සර්ගෙ වාහනේට හැප්පුනානම් කියන්නෙත් ඕකමද???🤣🤣🤣🤣🤣🤣
    මට හරි ආසාවක් තියනව උඹව හම්බවෙලා සතුටු සාමිච්චියෙ යෙදෙන්න මචං :yes:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සජිත් ගේ වාහනය හරවන කොට හිතලාම එකෙක් දෙන්නෙක් හප්පනව

    00.40 ඉඳන් බලන්න

    මම මැරෙන්න බය නෑ මිත්‍රවරුනි මගෙ පියාණෝ පල්ලා. රෙද්දේ මුත්‍රා පහ උනා විතරයි මිත්‍රවරුණී. 🤭😂
     
    • Wow
    Reactions: magix

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,106
    113
    හොද වැඩේ බෙසිකයට විශ්වාස බන්ගේ ගෙනල්ලා කරන්න තියෙන එක කරන්නේ නැතුව යනව අරගල කරන්න.
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හොද වැඩේ බෙසිකයට විශ්වාස බන්ගේ ගෙනල්ලා කරන්න තියෙන එක කරන්නේ නැතුව යනව අරගල කරන්න.
    මූ මොනවා කරන්න ද බං මන්ත්‍රීවරු 28 ක් තියාගෙන .මොන දෝෂාභියගය ද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,106
    113
    මූ මොනවා කරන්න ද බං මන්ත්‍රීවරු 28 ක් තියාගෙන .මොන දෝෂාභියගය ද
    ඒක ගෙනාව නන් ඔය සැර අඩු වෙනව. අනික කරන්න තියෙන වැඩේ කරන්නෙ නැතුව ආතල් දුන්නනෙ.
     
    • Like
    Reactions: magix